
හිටපු ඇමැතිලා 26කගේ දේපොළ පස්සේ CID එක පන්නයි-සමහරු දේශපාලනේට එනකොට ඉන්න හිටින්නටවත් තැනක් නැහැලු
දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ සමීපතමයන් 100කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර









