10 months ago Tags #ceylonwire රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ දොස්තරලා තුන්දෙනෙක් රාජකාරි වෙලාවේ ප්‍රයිවට් හොස්පිටල් එකක ලෙඩ්ඩු බලලා මාට්ටු රත්නපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු රාජකාරි වේලාව තුළ පෞද්ගලික රෝහලක සැත්කමකට සහභාගී වූ බව කියන සිදුවීමක් ගැන
10 months ago Tags #ceylonwire සජිත්ලාගේ විශ්වාසභංගය ගැන කථානායකගෙන් ප්‍රකාශයක් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිය මතය ඉදිරියේ
10 months ago Tags #ceylonwire ‘සතොස’ නමින්ම සතොසින් සහල් ගන්න දැන් පුළුවන් ජාතික ‘සතොස’ සන්නාමය යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීමේ පළමු අදියර රජය විසින් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන ඊයේ (18)
10 months ago Tags #ceylonwire පොලිසියෙන් කට්ටි පැන්න හල්ලොලුව අත්අඩංගුවට ගනී අධිකරණය මගහරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව අද (19) අලුයම කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
10 months ago Tags #ceylonwire කටුනායක එයාපෝට් එකට එන අයට විශේෂ පණිවිඩයක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්ත ආලින්දයට, අමුත්තන්ට ඇතුළුවීම සීමාකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගම පැවසුවේ,
10 months ago Tags #ceylonwire හිටපු ඇමැතිලා 26කගේ දේපොළ පස්සේ CID එක පන්නයි-සමහරු දේශපාලනේට එනකොට ඉන්න හිටින්නටවත් තැනක් නැහැලු දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ සමීපතමයන් 100කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර
10 months ago Tags #ceylonwire ‘චෝගම්’ බස් නවයක් අලුතින් හදා යළි පාරට දමයි(වීඩියෝ) පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) සඳහා වසර ගණනාවකට පෙර ආනයනය කරන ලද බස් රථ 35 න් නවයක් ඊයේ කටුබැද්ද
10 months ago Tags #ceylonwire වාහන 10,000ක් වරායේ හිරවෙලා(වීඩියෝ) නිෂ්කාශන ප්‍රමාදයන් සහ ලියකියවිලි ගැටළු හේතුවෙන් වාහන 10,000 කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා වරායවල සිරවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ
10 months ago Tags #ceylonwire කංසා නිසා ඩයනා ජනපතිට ප්‍රශංසා කරයි(වීඩියෝ) අපනයන අරමුණු සඳහා පමණක් දැඩි රෙගුලාසි යටතේ තම අපනයන කලාපවල කංසා වගාකිරීමට අවසර දීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ප්රමුඛ ආණ්ඩුවට
10 months ago Tags #ceylonwire ත්රිකුණාමලයේත් පස් හොරු-නි.ඇමැති මැදිහත්වී හෑරිල්ල නතරකරයි ත්‍රිකුණාමලයේ මුතුනගර් ප්‍රදේශයේ නීතිවිරෝධී පස් කැණීම් කටයුත්තක් බලධාරීන් සාර්ථකව නතර කළ බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි. සූර්ය බලශක්ති සමාගම්