10 months ago Tags #"ඖෂධීය_භාවිතය" ගංජා වගාවට දොස්තර සංගමයකුත් විරුද්ධ වෙයි මෙරට තුළ ගංජා වගාකිරීමට විදේශීය සමාගම්වලට අවසර දෙන බවට කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැඩි කනස්සල්ල පළ
10 months ago Tags #ceylonwire ශ්‍රී ලංකන් එකෙයි-එයාපෝට් එකෙයි සිද්දවෙච්ච හොරකම් ගැන දන්නවා නම් දැන්ම කියන්නලු ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා විමර්ශනය කිරීම
10 months ago Tags #ceylonwire කොළඹ වරාය සමූහ මිනීවළෙන් පුද්ගලයන් 88කගේ ඇටසැකිලි හමුවෙයි කොළඹ වරාය පරිශ්‍රය තුළ තිබී සොයාගත් සමූහ මිනීවළේ කැණීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 88 දෙනෙකුට අයත් අස්ථි කොටස් හමුවී ඇති බව
10 months ago Tags #ceylonwire ශාරීරික දඩුවම් දරුවන්ට ඉතාම නරකයි – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව වාර්තාවකට අනුව ශාරීරික දඬුවම් දරුවන්ගේ සෞඛ්‍යයට හා සංවර්ධනයට විශාල හානියක් සිදුකරන අතර, ගෝලීය වශයෙන් සෑම වසරකම
10 months ago Tags #ceylonwire දේශබන්දු රිමාන්ඩ් – ගෝඨාගෙනුත් ප්‍රශ්න කරන්න සූදානම්! අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව
10 months ago Tags #ceylonwire උප්පැන්න නැති නුවරඑළියේ දරුවන්ට වහාම උප්පැන්න දෙන්න නියෝගයක් තවමත් උප්පැන්න සහතික නොමැති නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙසෙන සියලුම දරුවන්ට උප්පැන්න සහතික ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්
10 months ago Tags #ceylonwire ගංවතුර සහනාධාර ගසාකෑම: අනුර යාපාට අධිචෝදනා බාරදෙයි 2014 දෙසැම්බර් මාසයේදී ගංවතුර සහනාධාර ලබාදෙන මුවාවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් රුපියල් මිලියන 6.1 කට වඩා නීතිවිරෝධී ලෙස වියදම් කිරීමෙන්
10 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ සියලුම රාජ්‍ය ආයතනවල කුණු අයින්කරන්න රජය සතියක් කල්දෙයි සියලුම රාජ්‍ය ආයතනවල එකතු වී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය බැහැරකිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන
10 months ago Tags #'කැන්ඩි_බ්‍රීස්' ජනතාව ආදරෙන් රසවිඳින මහනුවර ‘කැන්ඩි බ්‍රීස්’ රාත්‍රි වෙළෙඳ කලාපයට ගුණදාස අමරසේකර විරුද්ධ වෙයි(වීඩියෝ) කිසිදු ජනතා සංවාදයකින් තොරව ආරම්භ කළ බව පවසමින්, මහනුවර නගරයේ දළදා වීදිය හා කොටුගොඩැල්ල වීදියේ ‘කැන්ඩි බ්‍රීස්’ රාත්‍රි වෙළෙඳ කලාපයට
10 months ago Tags #ceylonwire ජනපති වරප්‍රසාද රැකගන්න මහින්දගෙන් උසාවියට තවත් පෙත්සමක් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවලංගු කිරීම සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින්,