9 months ago Tags #ceylonwire ‘පානදුර නිලංග’ගේ බැංකු ගිණුම් චෙක්කරන්න උසාවිය අවසර දෙයි අත්අඩංගුවේ පසුවන පාතාල නායක ‘පානදුර නිලංග’ නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ලබාගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී
9 months ago Tags #ceylonwire ගැටඹේ ගුවන් පාලමේ වැඩ ආයෙත් පටන් ගන්න කැබිනට් අනුමැතිය වත්මන් කොන්ත්‍රාත්කරු හරහා දේශීය අරමුදල් භාවිත කරමින් බිම් මට්ටමේ මාර්ග නිම කිරීම සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ
9 months ago Tags #ceylonwire කිසිම සාක්කියක් නැතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස ක් රඳවා තැබූ මුහම්මද් සුහයිල් නිදොස් කොට නිදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ ඊශ්‍රායල විරෝධී ප්‍රකාශයක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි 21 හැවිරිදි මොහම්ඩ් සුහයිල්
9 months ago Tags #ceylonwire නිලංග දෑලට එරෙහිව DNA එකෙන් චෝදනා පත්‍රයක් ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරමින් ඔහු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස නැවත පත් කිරීම පිළිබඳ
9 months ago Tags #ceylonwire අධිවේගයේ අනතුරින් සඳමාලි මියගියේ රියැදුරුට නින්ද ගිය නිසා! පවුල් දෙකක සාමාජිකයන් අටදෙනකු ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඊයේ (16) පෙරවරුවේ ලොරියක ගැටීමෙන් තරුණියක මියගොස් කුඩා
9 months ago Tags #ceylonwire 2027දී යුරෝපයට එන නව නීති නිසා ශ්‍රී ලංකාවේ අපනයනවලට බාධා එල්ලවෙයිද? 2027න් පසු ක්‍රියාත්මක වන නව නීති හමුවේ යුරෝපා සංගමයේ වෙළඳපොළට ප්‍රවේශ වීමේදී ශ්‍රී ලංකාව නව අභියෝගවලට මුහුණදෙනු ඇතැයි ජර්මානු විශේෂඥයෙක්
9 months ago Tags #ceylonwire ලොග්ගල් ඔයෙන් දුම්බෝම්බ මතුවෙයි-මීට කළින් ඒ කිට්ටුවෙන්ම තුවක්කු සහ උණ්ඩත් හමුවෙලා මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාපාකඩවැව ග්‍රාම නිළධාරි වසමේ අලිකදුර 2 වැනි සැතපුම් කණුව ප්‍රදේශයේ පිහිටා ඇති ලොග්ගල් ඔය ජලාශයේ
9 months ago Tags #ceylonwire පොලිස් ඇමැති-පොලිස්පති පුටු හදිස්සියේ වෙනස්වෙයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සදහා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පත්කර තිබේ. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය
9 months ago Tags #ceylonwire හොර බෙහෙත් සිද්ධියට කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා භාරදී ඇප දෙයි-නඩුවේ ලේඛන ගෙනාවේ ලොරියකින්(වීඩියෝ) ව්‍යාජ ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනා ඇප මත මුදාහැරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ
9 months ago Tags #ceylonwire 2026 දී ශ්‍රී ලංකාවට සියයට 6 ආර්ථික වර්ධනයක්-නි.ඇමැති අනිල් ජයන්ත 2026 දී මෙරට ආර්ථික වර්ධනය 6% දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.