3 months ago Tags #2026_ඡන්ද_හිමි_නාමලේඛනය ඡන්දදායකයන් ලියාපදිංචි කරන්න ග්රාම නිලධාරීන් ගෙයින් ගෙට එන්නේ නැහැ – මැතිවරණ කොමිසම එම වගකීම මහජනතාවට පවරයි මැතිවරණ කොමිසම 2026 ඡන්ද හිමි නාමලේඛනය සංශෝධනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර ඡන්දදායකයන්ට නිල විද්යුත් සේවා ද්වාරය