
කොළඹ කතක් චෙන්නායි මෑන් කෙනෙක් එක්ක බැංකොක්වලින් මිලියන 50ක කුෂ් අරගෙන නවදිල්ලියට ගිහින් කටුනායකට එනකොට මාට්ටු වෙලා
රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ ගංජා විශාල තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ සැකකරුවකු සහ සැකකාරියක බණ්ඩාරනායක අන්තර්ජාතික









