8 months ago Tags #ceylonwire “ප්‍රියන්ත මගේ ජූනියර් බැච් එකේ”…| එහෙම කිව්වට ගල්කිස්සේ වලියට පොලිස්පතිගේ කිසිම සම්බන්ධයක් නැතිලු ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ ඇති වූ ගැටුමෙන් පසු ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක පොලිස්පතිවරයා සමඟ කතාකළ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරමින්
8 months ago Tags #ceylonwire නීතිඥ වන්නිනායක අත්අඩංගුවට ගන්න පොලිසිය ගෙදරට යයි ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඊයේ පස්වරුවේ ඔහුගේ නිවෙසට ගොස් ඇති බව
8 months ago Tags #ceylonwire ගල්කිස්ස උසාවියේ වලිය | උසාවියට අපහාසයක්ලු | නීතිඥ වන්නිනායකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට යයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකගේ හැසිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාසයක් ලෙස සළකමින්
8 months ago Tags #ceylonwire මහ කන්නෙත් එක්ක ‘මී උණ’ ගැන ජනතාව දැනුවත් කෙරේ මහ කන්නයේ ආරම්භයත් සමඟ ‘මී උණ’ රෝගය සම්බන්ධයෙන් මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් සෞඛ්‍ය අංශ විසින් දියත් කර ඇත. බැක්ටීරියා ආසාදනයක්
8 months ago Tags #ceylonwire සුදු කොඩි කතාව ගැන වීඩියෝවක් ළඟදිම එළියට දාන බව ෆොනී කියයි(වීඩියෝ) යුද ගැටුම් පැවති සමයේ සුදු කොඩි රැගෙන එන එල් ටී ටී ඊ සාමාජිකයන්ට වෙඩි තැබීම සම්බන්ධ කතාබහකට අදාළ වීඩියෝ පටයක්
8 months ago Tags #ceylonwire “වතු ජනතාවගේ රු.1750ක දෛනික වැටුප මේ වසරේ ලබාදෙනවා” – මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබාදෙමින් ජනපති පොරොන්දු වෙයි වතු ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ රුපියල් 1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනාදීමට කෙසේ හෝ මෙම වසර තුළ කටයුතු කරන බව ජනාධිපති
8 months ago Tags #ceylonwire ගල්කිස්ස ‘ලෝයර්-පොලිස් වලිය’ | රිමාන්ඩ් කළ කොස්තාපල් වෙනුවෙන් රජයේ නීතිඥවරයා පෙනීසිටින බව පොලිස්පති කියයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළ නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙකු හෙට (13)
8 months ago Tags #ceylonwire ගල්කිස්ස ‘ලෝයර්-පොලිස් වලිය’ | CCTV චෙක්කරන්නැයි උසාවිය නියෝග කරයි නීතිඥවරයකුට පොලිස් නිලධාරියෙකු පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ පරිශ්‍රය තුළ ඇති සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලෙස
8 months ago Tags #ceylonwire අගමැතිනිය චීනයට ගොඩබසී | තහනම් නගරය බලන්නත් යයි චීන මහජන සමූහාණ්ඩුවේ රජයේ ආරාධනයෙන්, 2025 කාන්තා ගෝලීය නායකයන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා නිල සංචාරයක් සඳහා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය
8 months ago Tags #ceylonwire ඉන්දු – ලංකා යෝජිත තෙල් නල මාර්ගය ගැන සාකච්ඡා කොටඋඩ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යෝජිත තෙල් නල මාර්ගය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡා ගිලිහී ගොස් ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෑත