7 months ago Tags #ceylonwire ඉලෙක්ට්‍රික් වාහන චාර්ජ් කරන තැන් නියාමනය කෙරේ විදුලි වාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ උත්සාහයේ පියවරක් ලෙස විදුලි ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම පාලනය කිරීම සඳහා
7 months ago Tags #ceylonwire පොලිසියට අලුතින් රබර් බැටන් පොලු 3000ක් ගන්න ටෙන්ඩර් කැඳවයි පොලිස් සැපයුම් අංශයේ ප්‍රකාශකයකු ජනමාධ්‍ය වෙත අනාවරණය කර ඇති ආකාරයට පොලිසියට අවශ්‍ය රබර් බැටන් පොලු 3,000 ක් පමණ ආනයනය කිරීම
7 months ago Tags #ceylonwire රුසියානු පිළිකා එන්නත තාම ලංකාවට ගෙන්නන්නැත්තේ ඇයි ? රුසියාව අත්හදා බැලූ පිළිකා එන්නත වන ‘එන්ටරොමික්ස්’ පූර්ව සායනික අවධියේ පවතින බවත් විද්‍යාත්මකව වලංගු කිරීම හරහා එහි කාර්යක්ෂමතාව තවමත් ඔප්පු
7 months ago Tags #ceylonwire දුෂණ චෝදනාවලදි පාඩුව පොළියත් එක්ක ගෙවන්න කරන ඉල්ලීම්වලට අල්ලස් කොමිසමේ අවසර – හැබැයි උසාවි යන්නම වෙනවා රාජ්‍යයට මූල්‍යමය පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති චූදිතයන් විසින් එම පාඩු පොලිය සමඟ ආපසු ගෙවීම සඳහා
7 months ago Tags #ceylonwire අහස උසට යන රත්තරන් මිල අඩු කර ගන්න රජයට යෝජනාවක් ලෝක වෙළඳපොලේ ඉහළ යන රන් මිල ගණන් පියවා ගැනීම සඳහා රන් සඳහා ආනයන බද්ද 15% සිට 5% දක්වා අඩු කරන
7 months ago Tags #ceylonwire රු.13,200ක අල්ලසක් ගන්න ගිහින් රජයේ සේවකයන් දෙන්නෙක් මාට්ටු වෙයි රුපියල් 13,200ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත යන්ත්‍ර ක්‍රියාකරුවකු සහ නඩත්තු සේවකයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට
7 months ago Tags #ceylonwire යුරෝෆෝමියුලා විවෘත තරගාවලියේ රූකී ශූරතාව දිනාගනිමින් යෙවන් ඩේවිඩ් ඉතිහාසයට එක්වෙයි රූකී ශූරතාව දිනාගනිමින් සහ 2025 යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියේ සමස්ත දෙවැනි ස්ථානයට පත්වෙමින්, එම ජයග්‍රහණ දෙකම අත්කර ගත් පළමු ශ්‍රී ලාංකික
7 months ago Tags #ceylonwire ලංකාවේ පළමු නියෝජනය ලෙස මන්ත්‍රී සුගත් වසන්ත පොදුරද මඩුලු රටවල ආබාධ සහිත මන්ත්‍රීවරුන්ගේ සැසියකට එක්වෙයි බාබඩෝස් හි බ්‍රිජ්ටවුන් හි පැවති 68 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සමුළුවට සමගාමීව පැවති, ආබාධ සහිත පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසිවාරයේදී
7 months ago Tags #ceylonwire කොළඹ සිට අම්පාර හෙරොයින් ප්‍රවාහනය කළ බස් ඩ්‍රයිවර් අත්අඩංගුවට කොළඹ සිට අම්පාර දක්වා ගමන් කළ බස් රථ රියදුරකු සෙනසුරාදා (18) උදෑසන අම්පාර පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්
7 months ago Tags #2025_අබුඩාබි_T10_ලීග්_තරගාවලිය අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ 14ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 අබුඩාබි T10 ලීග් තරගාවලිය සඳහා විවිධ කණ්ඩායම් නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කිහිපදෙනකු