7 months ago Tags #ceylonwire ගංජා, හෂිෂ්, කුෂ් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය එක්ක දීර්ඝ සති අන්තයට තැන් තැන්වලින් ආපු 31ක් නුවරඑළියේ දී අල්ලයි නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට සැකපිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි වයස අවුරුදු 18ත් 35ත් අතර පුද්ගලයන් 31
7 months ago Tags #ceylonwire පැරිස් කෞතුකාගාරයේ මිනිත්තු 7ක කොල්ලයක් | ‘මිල කළ නොහැකි’ වටිනා ආභරණ සොරකම් කරලා පැරිසියේ ලූවර් කෞතුකාගාරයට ඊයේ අලුයම කඩා වැදුණු සොරුන් පිරිසක්, ප්‍රංශයේ ඓතිහාසික ඔටුනු තැන්පත් කර ඇති ගැලරියෙන් මිල කළ නොහැකි වටිනාකමකින්
7 months ago Tags #ceylonwire කුණු කරවල තොගයක් අස්සේ මත්පෙති 359,000ක් හංගලා | කල්පිටියේ තරුණයෙක් වව්නියාවේදී මාට්ටු මිනිස් පරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් තුළ සඟවා තිබූ මත්පෙති 359,000ක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
7 months ago Tags #ceylonwire ගල්කිස්සේ කොස්තාපල් වෙනුවෙන් පෙනීසිටි මාළිමාවේ ‘ලෝයර් මන්ත්‍රී’ තාරක මාතර නීතිඥ සංගමයේ විධායක කමිටු තනතුරින් ඉල්ලා අස්වෙයි | බලපෑම් ඇවිල්ලා! ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබාගැනීම සඳහා නඩුවට පෙනීසිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ
7 months ago Tags #‘ගම්පහ_බබා’ නවාතැන් ගත්ත තැන් බලන්න සෙව්වන්දිව කිලිනොච්චි එක්කන් යයි පාතාල කල්ලි සාමාජික සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දි කිලිනොච්චියට රැගෙන
7 months ago Tags #ceylonwire කජ්ජා ඝාතනයට පොහොට්ටුවේ මනම්පේරිගේ ගෝලයොත් සපෝට් කරලලු අරුණ විදානගමගේ නොහොත් ‘මීගස්ආරේ කජ්ජා’ නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් කරුණු කිහිපයක් අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි. එලෙස අනාවරණ වූ කරුණු
7 months ago Tags #ceylonwire “අද මහබැංකුව කාටවත් වගකියන්නේ නෑ|ඒක නරකයි”-රවී අනතුරු අඟවයි වර්තමානයේදී මහ බැංකුව වෙනම ස්වරූපයකින් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
7 months ago Tags #ceylonwire ආණ්ඩුවට මඩ ගහන YouTube නාලිකාව පිටුපස හිටපු කැබිනට් ඇමැතිකෙනෙක් මෑතකදී නිර්මාණය කර ඇති YouTube නාලිකාවක්, ඕපාදූපවලින් ඔබ්බට ගොස් රජයේ අමාත්‍යවරුන්ට සහ අනෙකුත් ප්රමුඛ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එල්ල කරන
7 months ago Tags #CCTV_දර්ශන නීතිඥවරයාට කොස්තාපල් ඇත්තටම පහරදීලා! සිද්ධියේ නවතම CCTV දර්ශන එළියට(වීඩියෝ) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගැටුම්කාරී සිදුවීමකින් සතියකට පසු නව සීසීටීවී දර්ශන පෙළක් මතුවී ඇත. එහි දැක්වෙන්නේ පොලිස් කොස්තාපල්වරයකු අධිකරණ පරිශ්‍රය තුළ
7 months ago Tags #ceylonwire ඉලෙක්ට්‍රික් වාහන චාර්ජ් කරන තැන් නියාමනය කෙරේ විදුලි වාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ උත්සාහයේ පියවරක් ලෙස විදුලි ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම පාලනය කිරීම සඳහා