7 months ago Tags #ceylonwire රෝහල්වල භාවිත කරන තවත් ඖෂධ වර්ග 10ක් වහාම තහනම් කරයි ප්‍රශ්නගත ඉන්දියානු සමාගමක් මගින් ආනයනය කරන ලද ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග දහයක් වහාම භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ
7 months ago Tags #ceylonwire පහරදීමේ වීඩියෝව නිසා කුලියාපිටිය පොලිසියේ අපරාධ අංශයේ OIC මාරුකරයි සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝවකින් කුලියාපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පුද්ගලයකුට පොල්ලකින් පහරදෙන බව හෙළිවීමෙන් පසු ඔහු විමර්ශනයට ලක්ව ඇති
7 months ago Tags #ceylonwire පාකිස්තානයේ දරුවන්ට එරෙහි අපරාධ ඉහළට පාකිස්තානයේ දරුවන්ට එරෙහි අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන්ට දඬුවම් කිරීමේ අනුපාතය තවමත් අතිශයින් අඩු මට්ටමක පවතින බැවින්, වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය
7 months ago Tags #ceylonwire අභියෝග තිබුණ ද රටේ ආර්ථිකය ශක්තිමත් බව මෝදි කියයි ඕමානයේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී ඉන්දියාවේ ශක්තිමත් ආර්ථික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළේය. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ලෝකයේ
7 months ago Tags #ceylonwire දිත්වා වැනසූ නයාරු පාලම යුද හමුදාව සති දෙකෙන් හදයි මුලතිව් හි නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කඩාවැටීමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරුවන් එහි ගමනාගමනය යථාතත්ත්වයට පත් කර ඇති අතර,
7 months ago Tags #ceylonwire මුවගම්මනදී ඛේදවාචකයක් – පවුලක් ගිය ත්‍රීවිල් එකක් බසයක හැප්පෙයි – මව සහ බාල දරුවා මියයයි – පියා සහ ලොකු දරුවා රෝහලේ දෙහිඅත්තකණ්ඩිය – මහියංගනය මාර්ගයේ මුවගම්මන ප්‍රදේශයේදී අද (දෙසැ 17) පස්වරුවේ මගී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් දෙහිඅත්තකණ්ඩිය
7 months ago Tags #ceylonwire වසර මිලියන 200කට වඩා පැරණි ඩයිනසෝර් පා සටහන් ඉතාලියෙන් සොයාගැනේ ඉතාලියේ ස්ටෙල්වියෝ ජාතික වනෝද්‍යානයේන් ඩයිනසෝර් පා සටහන් හමුවී තිබේ. වසර මිලියන 210කට වඩා පැරණි එම පා සටහන්, කුඩා හිසක්, දිගු
7 months ago Tags #ceylonwire බකමූණෙක්, ඇත් දළ සහ මුව අං සමග හෝටලයක හිමිකරුවෙක් අල්ලයි පානම වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් ඊයේ (16) රදැල්ල ප්‍රදේශයේ වැටළීමක් සිදුකර ඇති අතර, එහිදී සංචාරක හෝටලයක හිමිකරුවකු සතුව තිබී කූඩුකළ
7 months ago Tags #ceylonwire IMF ගිවිසුම ඉක්මණින් අවසන් වෙනවා-හැබැයි රට ගොඩගන්න IMF එක්ක සකච්ඡා අවශ්‍ය බව රවී කියයි ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹුනු ගනුදෙනුවට අදාළ කොන්දේසි මෙම වසර අගදී අවසන්වීමට නියමිතව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු
7 months ago Tags #ceylonwire සජිත් ඊළඟ ජනාධිපතිවරණෙටත් තරග කරනවා – සුජීව හෙළිකරයි ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ තහවුරු කර