7 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ රජු සහ පාප්වහන්සේ වසර 500කට පසු පළමු වතාවට එකට යාච්ඤා කරති වසර 500කට පමණ පසු ඉංග්‍රීසි රජ කෙනෙකු සහ කතෝලික පාප්වරයකු ඒකාබද්ධව යාච්ඤාවකට එක්වූ අවස්ථාවක් ඊයේ වාර්තා විය. ඒ බ්‍රිතාන්‍යයේ චාල්ස්
7 months ago Tags #ceylonwire අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ශ්‍රේෂ්ඨාධිකරණයට නම්කරයි! අභියාචනාධිකරණයේ විනිසුරු කුලතුංග මුදියන්සේලාගේ ගිහාන් හිමන්ෂු කුලතුංගගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති විනිශ්චයකාර ධුරයක් සදහා නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.
7 months ago Tags #ceylonwire ඉන්දු – ලංකා පාලම හැදුවොත් මත් ජාවාරම තවත් වැඩිවෙයි – මල්වතු මහනාහිමි ශ්‍රී ලංකාව දැනටමත් මුහුදු මාර්ගයෙන් එන නීති විරෝධී භාණ්ඩ හා මත්ද්‍රව්‍ය ජාවාරමේ තර්ජනයකට මුහුණ දී සිටින බවත්, ශ්‍රී ලංකාව සහ
7 months ago Tags #ceylonwire බැකෝ සමන්ගේ නෝනගේ පවුලේ කට්ටියගේ බැංකු ගිණුම්වලින් රු. මිලියන 147ක් එහා මෙහා යවලා මුදල් විශුද්ධිකරණ චෝදනාවක් යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘බැකෝ සමන්’ගේ බිරිඳ වන සාධිකා ලක්ෂාණිගේ සහෝදරිය, පියා සහ පවුලේ අනෙකුත්
7 months ago Tags #ceylonwire දොස්තර නෝනලාට ආරක්ෂාවක් නැති නිසා ඩයගම රෝහල තාවකාලිකව වසයි පොලීසිය ආරක්ෂාව සහතික කරන තෙක් ඔක්තෝබර් 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට නුවරඑළිය දිස්ත්‍රික්
7 months ago Tags #ceylonwire කොළඹ වරායේ අදානි ජැටිය ළඟ මුහුදින් මළසිරුරක් සොයාගනී කොළඹ වරාය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවකදී අදානි පර්යන්ත ජැටිය අසල මුහුදේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ. මියගිය
7 months ago Tags #ceylonwire නව වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති ඉන්දියාවේ සංචාරයක ඔක්තෝබර් 27 සිට 28 දක්වා මුම්බායි හි පැවැත්වෙන 2025 ඉන්දියානු සමුද්‍රීය සතියට සහභාගී වීම සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා
7 months ago Tags #ceylonwire රු.මිලියන 20ක් උස්සන්න ‘මංකොල්ලයක් රඟපෑ’ අටක් පෑලියගොඩදී අල්ලයි පිටකොටුවේ පෞද්ගලික ආයතනයක සේවකයෙකු බැංකුවකට මුදල් රැගෙන යමින් සිටියදී ව්‍යාජ මංකොල්ලයක් සිදු කර රුපියල් මිලියන 20 කට අධික මුදලක් සොරකම්
7 months ago Tags #ceylonwire ඉන්දියාවේ ශ්‍රාවස්තියේ හෝටලයක ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් සිටියදී හමුවෙයි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රාවස්ති හි හෝටලයක 71 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් සිටියදී සොයා ගෙන තිබේ. මියගිය කාන්තාව සුනිල් ශාන්ති
7 months ago Tags # මරණ_තර්ජනයක් සජබ මන්ත්‍රී ජගත් විතානටත් මරණ තර්ජනලු(වීඩියෝ) විපක්ෂ මන්ත්‍රී ජගත් විතාන අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තමාට මරණ තර්ජනයක් එල්ල වී ඇති බවත් එය පොලිස්පතිවරයා විසින් ද ඒ