7 months ago Tags #ceylonwire සේවකයෝ 2,173ක් පෙබරවාරි 01කට කළින් ගෙදර යවා ලංවිම ඈවර කරයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළට අකැමැති සේවකයන් 2,173 ක් විශ්‍රාම යෑම සඳහා ඉල්ලුම්කර තිබෙන බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය
7 months ago Tags #ceylonwire කොහුවල වෙඩිල්ලේ සැකකරු සොයා පොලිසිය චිත්‍ර අඳී එක් අයකු බරපතල තුවාල ලැබූ කොහුවල ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවකු හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා
7 months ago Tags #ceylonwire ‘නුසුදුසු වෙබ් අඩවිය’ නිසා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් වෙයි ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 6 ශ්‍රේණිය
7 months ago Tags #ceylonwire නිව්යෝක් නගරාධිපති ලෙස සොහ්රාන් දිව්රුම් දෙයි නොවැම්බර් මාසයේ පැවති නගරාධිපති මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ 34 හැවිරිදි සොහ්රාන් මම්දානි, නිව්යෝර්ක්හි උමං දුම්රිය ස්ථානයක මධ්‍යම රාත්‍රියේ පැවති උත්සවයකදී
7 months ago Tags #ceylonwire LMD 2025 ‘වසරේ ශ්‍රී ලාංකිකයා’ ධාවන ශූර යෙවන් ඩේවිඩ් – මෙතෙක් එම සම්මානය ලැබූ ළාබාලමතමයා බවටත් පත්වෙයි ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් ධාවන ශූර යෙවන් ඩේවිඩ් 2025 වසර සඳහා ‘වසරේ ශ්‍රී ලාංකිකයා’ බව නිවේදනය කර ඇත.
7 months ago Tags #ceylonwire ළමයි හදන්න දිරි ගන්නන්න චීනය කොන්ඩම්වල්ට බදු ගහයි ජනවාරි 1 වැනිදා සිට චීන ජනතාවට උපත් පාලන ක්‍රම සඳහා 13%ක විකුණුම් බද්දක් ගෙවීමට සිදු වී තිබේ. ලොව දෙවැනි විශාලතම
7 months ago Tags #BBC_ආයතනය කම්කරු නීති උල්ලංඝණය කළ BBCය ලංකාවේ අසාම් අමීන්ට රු.මිලියන 7ක් ගෙවයි මෙරට කම්කරු නීති උල්ලංඝණය කිරීම හේතුවෙන්, BBC ආයතනයේ සේවය කළ හිටපු ජනමාධ්‍යවේදී අසාම් අමීන් හට රුපියල් මිලියන 7කට ආසන්න සේවක
7 months ago Tags #ceylonwire තායිවානයට තර්ජන එපා / අමෙරිකාව චීනයට කියයි තායිවානය වටා පැවති යුද අභ්‍යාස මාලාවකින් පසුව ආතතීන් ඇති කරන ක්‍රියාමාර්ගවලින් වැළකී සිටීමට සහ සංයමයෙන් කටයුතු කරන ලෙස එක්සත් ජනපදය
7 months ago Tags #ceylonwire චීනය ගැන අමෙරිකාවෙන් වාර්තාවක් චීනයේ හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නව ඇගයීමක් නිකුත් කර තිබේ. එමගින් පෙන්වා දෙන්නේ චීනයේ මිලිටරි වැඩිදියුණු
7 months ago Tags #ceylonwire ගුවන් හමුදාවේ යානා බලඇණිය නවීකරණය කෙරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා බලඇණිය නවීකරණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ. ගුවන් හමුදාව, යුද හමුදාව සහ