7 months ago Tags #ceylonwire කුඩු කේස් එකට විදුහල්පති අල්ලද්දී දිස්නා අල්ලපු ගෙදර ඉඳලා! අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සමග විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳද එම හෝටලවට
7 months ago Tags #ceylonwire හෙරොයින් කිලෝ 3ක් එක්ක ගාල්ලෙන් තුනක් අල්ලයි පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) අද (08) ගාල්ල සීනිගම ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී හෙරොයින් විශාල ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනකු
7 months ago Tags #ceylonwire ගණේමුල්ල සංජීව ඝාතනය පිටුපස සංවිධානාත්මක අපරාධකරුවන් 9ක් – අධිකරණයේදී හෙළිවෙයි ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිටුපස ප්රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් නව දෙනෙකු සිටින බවට තොරතුරු ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ
7 months ago Tags #ceylonwire නව LTTE සන්ධානයක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි ඩාවුඩ් ඉබ්රාහිම් කල්ලිය සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි හෙවත් LTTE සංවිධානයේ අවශේෂ කණ්ඩායම් අතර නව සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ ඉන්දීය බුද්ධි
7 months ago Tags #ceylonwire ඉන්දියාව ඉස්සරහට ගියත් ලංකාව ඉබි ගමනේ යන්නේ ඇයි? – වෙළඳ සබඳතා ගැන රවීගෙන් ප්‍රශ්නයක් ඉන්දු-ලංකා ද්විපාර්ශ්වික වෙළඳ පරිමාව සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති නමුත් ශ්‍රී ලංකාව ඉන්දියාවට බෙහෙවින් වාසිදායක වන වෙළඳ පරතරයක් සහිතව
7 months ago Tags # අභ්‍යන්තර_ගුවන්තොටුපළ_සංවර්ධනය සීගිරියට සහ ත්‍රිකුණාමලයට අභ්‍යන්තර ගුවන්තොටුපළ – රුපියල් බිලියනයක් වෙන්කරයි සීගිරිය සහ ත්‍රිකුණාමලයේ අභ්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 සඳහා අයවැය ඉදිරිපත් කරමින්
7 months ago Tags #ceylonwire දායක විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට රජයේ සේවකයන්ට නැවතත් විශ්‍රාම වැටුප් ප්රතිලාභ රාජ්‍ය සේවකයන් සඳහා මීට පෙර තිබූ විශ්‍රාම වැටුප් ප්රතිලාභ අහිමි කරමින් දායක විශ්‍රාම වැටුප් ප්රතිලාභ හිමිකම් ක්‍රමයකට දායක කර ගැනීම
7 months ago Tags #ceylonwire මහින්දානන්දට-නලින්ට ඇප නෑ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 25ක හා වසර 20ක සිරදඬුවම් නියම කර සිටින හිටපු අමාත්‍යවරුන් වන
7 months ago Tags #ceylonwire අයවැයෙන් ප්‍රධාන ආදායම් යෝජනා 09ක් 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත යටතේ රජය ප්‍රධාන ආදායම් යෝජනා 09ක් ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති
7 months ago Tags #ceylonwire අතරමග නැවතුණු මාර්ග ව්‍යාපෘති යළි අරඹයි ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ ගැටළු මතු වූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර