7 months ago Tags #ceylonwire පකිස්තානයේදී ඇෆ්ගන් වැසියන් අත්අඩංගුවට ගැනීම ඉහළට පාකිස්තානයේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින ඇෆ්ගන් ජාතිකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යමින් ඇතැයි වාර්තා වේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ
7 months ago Tags #ceylonwire ලොව විශාලතම මකුළු දැලේ මකුළුවෝ ලක්ෂයකට වැඩිය ඉන්නවලු ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ කළු පැහැති ගුහාවක් තුළ ලොව විශාලතම මකුළු දැලක් ලෙස පෙනී යන දැලක සශ්‍රීක මකුළුවන් 111,000කට වඩා සිටින බව
7 months ago Tags #ceylonwire ප්‍රංශය කේබල් නැව් දෙකක් හදාගන්න කොළඹ එයි ගෝලීය සම්බන්ධතාවල ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ දී ප්‍රංශ කේබල් නෞකා දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලය
7 months ago Tags #ceylonwire චීනයේ ෆුජියන් වැඩ පටන් ගනී චීනය සතු වඩාත්ම දියුණු ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන ෆුජියන් නෞකාව චීන ජනාධිපති ෂී ජින් පිංගේ අධීක්ෂණය යටතේ පැවති අධිකාරියට
7 months ago Tags #ceylonwire DNA ව්‍යුහය සොයාගත් දෙන්නගෙන් එක්කෙනෙක් මියයයි කීර්තිමත් අණුක ජීව විද්‍යාඥයකු සහ DNA ව්‍යුහය සොයා ගැනීම සඳහා පිරිනැමුණු නොබෙල් ත්‍යාගලාභීන් දෙදෙනාගෙන් කෙනෙකු වන ජේම්ස් වොට්සන් මිය ගිය
7 months ago Tags #ceylonwire ‘දෙහිබාලේ’ගේ කුඩු කිලෝ 300ක් මාලදිවයින කිට්ටුවදී අල්ලයි හෙරොයින් සහ ‘අයිස්’ (ස්ඵටික මෙතම්ෆෙටමින්) කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හයදෙනෙකු සහ ධීවර යාත්‍රාවක් මාලදිවයින්
7 months ago Tags #ceylonwire මෝදි භූතානයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරයා නොවැම්බර් 11-12
7 months ago Tags #ceylonwire බ්ලූ ෆිල්ම්ස් ඉන්ටනෙට් එකට දැමූ ජෝඩුවක් අල්ලයි වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවිවලට අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය
7 months ago Tags #ceylonwire සියලුම වාහනවලට ‘යෝග්‍යතා සහතික’ අනිවාර්ය කරයි සියලුම රථ වාහන සඳහා ඉදිරියේදී ‘මාර්ග යෝග්‍යතා සහතිකයක්’ ලබාගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කරගෙන යන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්
7 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය නිවාරණයට පොලිස් අමාත්‍යංශය නව උපදේශකයන් 300ක් පුහුණු කරයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා නව උපදේශකයන් පුහුණු කිරීමට පියවර ගෙන තිබේ. මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතුවල නියැලී