
සතොසේ සුදුළූණු කිලෝ 54,860ක් හොරෙන් පිටට වික්කා කියා CID එක අත්අඩංගුවට ගත් ශ්‍රීධරන් සහ සින්නතම්බි නීතිපතිගේ දැනුම්දීමකින් නිදහස් කරලා
ලංකා සතොසට අයත් සුදුළූණු කිලෝග්‍රෑම් 54,860 ක් නීතිවිරෝධී ලෙස පෞද්ගලික ව්‍යාපාරික ආයතනයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් දෙදෙනකු









