3 weeks ago Tags #ceylonwire පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ අමිහිරි මතකයට වසරක් සපිරෙයි පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට හෙටට වසරක් සපිරීම නිමිත්තෙන්, මානව හිමිකම් ක්‍රියාකාරී අරිෆ් ආජකියා විසින් ත්‍රස්තවාදය, පකිස්ථානයේ භූමිකාව සහ ගෝලීය ප්‍රතිචාරය පිළිබඳව
3 weeks ago Tags #ceylonwire ඉන්දීය උප ජනාධිපති සහ ජනපති අනුර අතර පැවැති හමුවේදී ඉන්දු-ලංකා තෙල් නල මාර්ගය ගැන සාකච්ඡා කරලා | ඉන්දීය විදේශ ලේකම් හෙළිකරයි මෙරට සංචාරයක නිරත ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවලදී ත්‍රිකුණාමලයේ බලශක්ති මධ්‍යස්ථානයට අදාළ
3 weeks ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ පතුල පහත් බස් හෙට සිට මාකුඹුරෙන් වැඩ පටන්ගනී මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ක්‍රියාත්මක වන පතුල පහත් ප්‍රමුඛතා බස් සේවාව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්
3 weeks ago Tags #ceylonwire හෝමූස් සමුද්‍ර සන්ධිය යළිත් වසාදැමීමට ඉරානය තීරණය කළේ ඇයි? හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා නැවත වසා දමන බව සහ සමුද්‍ර සන්ධිය වෙත ළඟා වන ඕනෑම නෞකාවක් ඉලක්කයක් වනු
3 weeks ago Tags #ceylonwire ඉන්දියාවෙන් රැගෙන ආ කරන්දෙණියේ රාජුට මනුෂ්‍ය ඝාතන 48කට චෝදනා ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු පෙරේදා (18දා) මෙරටට රැගෙන ආ කරන්දෙණියේ රාජු නමැති දරුණු ගණයේ අපරාධකරු දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතන
3 weeks ago Tags #ceylonwire දැදුරු ඔයේ ‘කලිය’ට බිලිවූ ජීවිත අටේ කඳුළු කතාව මෙවර සිංහල අලුත් අවුරුද්ද ගෙවී යත්ම අප සවන් වැකුණේ ඛේදවාචකයන්ගෙන් පිරි ඉතාමත් ශෝකජනක වූ ආරංචි පෙළකි. එනම්, මෙවර අවුරුදු සමයේ
3 weeks ago Tags #ceylonwire දෙහිවලදී 74 හැවිරිදි පුද්ගලයකු කොල්ලකෑ පුද්ගලයා අයිස් සමග අත්අඩංගුවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ දෙහිවල ප්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයෙකු කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව
3 weeks ago Tags #ceylonwire මහරගම දෙමහල් නිවසක ගින්නෙන් මියගිය ගණන තුන දක්වා ඉහළට | ගිනි තැබුවේ නිවෙසේ හිමිකරුලු මහරගම දෙමහල් නිවසක ඇති වූ ගින්නකින් බරපතල තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තුන්වැනි පුද්ගලයා ද මියගොස් තිබේ. මියගිය පුද්ගලයා
3 weeks ago Tags #ceylonwire ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා බ්‍රිතාන්‍යයට ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන්, බ්‍රිතාන්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශ්‍රීමත් රිචඩ් නයිටන්ගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා
3 weeks ago Tags #ceylonwire ගෝඨාගේ රු.කෝටි තුනක කාබනික පොහොර ගබඩාවල දිරයි පරිසර හිතකාමී දේශීය පොහොර මිලදී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2021/2022 වර්ෂ වලදී මිලදී ගෙන ඇති රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ තිස්පන්දහසක කාබනික