5 months ago Tags #ceylonwire බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 දක්වා යළි රිමාන්ඩ් බුද්ධ ප්‍රතිමා සිද්ධියට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේ සිව්නමක් සහ තවත් හය දෙනෙකු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය
5 months ago Tags #ceylonwire කාගෙවත් ලොකුකම් වැඩක් නෑ | ඔක්කොම සුද්ද කරනවා – ලාල්ගෙන් දැඩි ප්‍රකාශයක් විරෝධතා සහ දේශපාලන බලපෑම් නොතකා මෙරට වාරිමාර්ග පද්ධති ආරක්ෂා කිරීම සඳහා වැව් රක්ෂිත ආක්‍රමණය කරන ජනාවාස ඉවත් කිරීමට රජය කැපවී
5 months ago Tags #2026_ICC_පිරිමි_T20_ලෝක_කුසලානය පාකිස්ථානයේ තීරණයට ICC එක ප්‍රතිචාර දක්වයි 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේදී තරගවලට සහභාගී වීම සම්බන්ධයෙන් තම ජාතික කණ්ඩායමට පාකිස්ථාන රජය දී ඇති උපදෙස් පිළිබඳ අවධානය
5 months ago Tags #ceylonwire ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳකුගේ මළසිරුරක් සොයාගනී ඊයේ(01) ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳකුගේ මළසිරුරක් සොයාගත් බව නුවරඑළිය පොලිසිය පැවසීය. බෝට්ටු ක්‍රියාකරුවන් සහ ජීවිතාරක්ෂක නිලධාරීන් පොලිසියට
5 months ago Tags #ceylonwire නීතිඥ අචලාට හර්ෂණගේ අමාත්‍යංශයෙන් දින වෙනස්කළ ලියුමක් එවලා වින්දිතයන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරන, එසේම තර්ජනයන්ට ලක්ව සිටින නීතිඥවරියක වන අචලා සෙනෙවිරත්නට අධිකරණ අමාත්‍යංශය විසින් වංචනික ලෙස දින වෙනස්කරමින්
5 months ago Tags #ceylonwire නිදහස වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රිකයන්ට කොළඹදී ඩිනර් දෙකක් විදේශ කටයුතු අමාත්‍යාංශය, නවදිල්ලියේ සිටින කණ්ඩායම් ඇතුළුව, කොළඹ පදනම් කරගත් දූත මණ්ඩල ප්‍රධානීන් සහ කොන්සල්වරුන් ඇගයීම සහ ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා
5 months ago Tags #ceylonwire ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය මිල දරාගන්න බෑ | මේක දෙතුන්දෙනෙක්ගේ ඒකාධිකාරයක් | රවී චෝදනා කරයි මෙරට ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ ඒ මත පනවා ඇති අධික
5 months ago Tags #ceylonwire GMOA දොස්තරලාගේ ඉස්කෝල ප්‍රශ්න විසඳන්න අමාත්‍යාංශය තීරණය කරයි | දුක්ගැනවිලි අහන්න එරංගව පත්කරයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සාමාජිකයින්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී මුහුණදෙන ගැටළු විසඳීම සඳහා මැදිහත් වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය
5 months ago Tags #ceylonwire ආදම්ගේ පාලමට සංචාරක බෝට්ටු චාරිකා මාර්තු 03දා ආරම්භ වේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආදම්ගේ පාලම ලෙස හැඳින්වෙන හුණුගල් දාමය වෙත වාණිජ සංචාරක බෝට්ටු චාරිකා ආරම්භ කිරීමට මන්නාරමේ
5 months ago Tags #ceylonwire BREAKING NEWS | T20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව කොළඹදී පැවැත්වෙන තරගය වර්ජනය කිරීමට පාකිස්තානය තීරණය කරයි 2026 පෙබරවාරි 15 වන දින කොළඹදී පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරඟය සඳහා පාකිස්තානය පිටියට පිවිසෙන්නේ