
මහියංගණ රජමහා විහාරයේ කෞතුකාගාරයෙන් හොරකම් කරපු ඓතිහාසික බුදු පිළිමය මහනුවරදී මාට්ටු | CCTV වැඩ නැති වෙලාවේ දොරත් කඩාගෙන ඇතුළට පැනලා
මහියංගණ රජමහා විහාරස්ථානයේ කෞතුකාගාරයෙන් පසුගිය අඟහරුවාදා අතුරුදහන් වුණා කියපු ඓතිහාසික ලෝකඩ බුදු පිළිමය, හොරුත් එක්කම මහනුවර ප්රදේශයේදී පොලිස් දැලට හසුකර









