
පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කළ ශ්‍රී ලාංකිකයෙක්ගේ සරණාගත අභියාචනයට බ්‍රිතාන්‍යයෙන් කොළ එළියක්
පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකිකයකු, එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය විසින් තම සරණාගතභාවය ඉල්ලීම ප්‍රතික්ෂේප









