
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්‍රථම කාබන් පිය සටහන ශුන්‍ය පාසැල ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයට අදාළ සහතික පත්‍රය ප්රදානය කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රදානත්වයෙන් ජුනි මස 5, 2026 ජගත් පරිසර දිනය සැමරීමට සමගාමිව පරිසර අමාත්‍යංශයේදී සිදුකෙරිණි.
මේ සදහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සහ පරිසර අමාත්‍යංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් පද්මා අබේකෝන්, ශ්‍රී ලංකා දේශගුණ අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරිනී හර්ෂිනී අබේරත්න සහභාගී වූහ.
නාලන්දා විද්‍යාලය වෙනුවෙන් විදුහල්පති ඉරාන් චම්පික සිල්වා, නියේජ්‍ය විදුහල්පතිනි අනූපා වීරරත්න, නියේජ්‍ය විදුහල්පති චරිත රූපසිංහ, සහකාර විදුහල්පතිනි දීප්ති කුලතුංග සහ ගුරු-සිසු පිරිස්ද ආදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි විධායක සභාපති මොහාන් ගුණදාස ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
2026 ජගත් පරිසර දිනය සැමරුමට සමගාමීව ජාතික පරිසර සතියේ ප්‍රධාන තේමාවන් වන ‘දේශගුණ විපර්යාස සහ වායු දුෂණයේ බලපෑම අවමකිරීම’ සහ ‘පාසල් වියෙන්ම පරිසර ලෙන්ගතුකම හුරුකරමු’ වෙනුවෙන් නාලන්දා විද්‍යාලයේ තිරසාර අනුගතවීමක් ලෙස මෙම අවස්ථාව හැදින්විය හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart