3 years ago Tags #ceylonwire ITN නිලධාරියෙක් විදේශ රැකියා ජාවාරමක – කරුණාගේ නෑයෙක්ලු ස්වාධින රුපවාහිනී සේවයේ(ITN) ඉහළ නිලධාරියකු විසින් සිදුකළ විදේශ රැකියා ජාවාරමක් අනාවරණය වී ඇති අතර, මෙම තත්ත්වය හේතුවෙන් ආයතනයේ පාලනාධිකරියද බරපතල
3 years ago Tags #arrested හරක් කටාට සප් එක දුන් තවත් දෙන්නෙක් මාට්ටු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයෑමට තැත් කළ බව කියන මත් ජාවාරම්කරුවකු හා අපරාධකරුවකු වන “හරක් කටා” ට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාට සහායදීම
3 years ago Tags #bangladesh ඩොලර් මිලියන 4.5ක පොළියක් එක්ක බංගලි ණය ගෙවාදමයි බංග්ලාදේශයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය ශ්‍රී ලංකාව ගෙවා අවසන් කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශ්‍රී ලංකාව ණය
3 years ago Tags #ceylonwire ගාල්ල සලිත වෙයි – රෙදිපිළි ව්‍යාපාරිකයාට වෙඩි පිට වෙඩි ගාල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ රෙදිපිලි අලෙවිසැලක හිමිකරු වෙඩි තබා ඝාතනය කර තිබේ. ව්‍යාපාරික ස්ථානය වසා දමා නිවෙස වෙත යමින් සිටියදී
3 years ago Tags #ceylonwire බංග්ලාදේශ නායකයා ක්‍රීඩාවේ ජිවගුණය රැකගනී – දැවීගිය සෝදි යළි කැඳවයි(වීඩියෝ) බංග්ලාදේශය සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගයක් අතරතුර අද කලාතුරකින් දැකීමට ලැබෙන සිදුවීමක් වාර්තා විය. පන්දු යවමින් සිටියේ බංග්ලාදේශයේ වේග
3 years ago Tags #ceylonwire මැලේසියාවේ ත්‍රිත්ව ඝාතනයකට ලංකාවේ දෙදෙනෙක් සොයයි ඊයේ රාත්‍රියේ මැලේසියාවේ සෙන්තුල් හි පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ යැයි කියන ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනකු සොයා පොලිස් විමර්ශන
3 years ago Tags #ceylonwire ආණ්ඩුවේ අලුත් මර්දන නීති දෙකට නීතිඥ සංගමයේ විරෝධය ආණ්ඩුව විසින් ගැසට් කර ඇති නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සහ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සදහා විරුද්ධවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය
3 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් තවත් වාර්තාවක් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් වලින් ඉන්දීය කණ්ඩායම වාර්තාවක් තැබීමට සමත්ව සිටී. ඒ ටෙස්ට්,එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි
3 years ago Tags #ceylonwire රටේ එක පවුලක ණය බර ලක්ෂ 50ට ළඟයි මෙරට සිව්දෙනකුගෙන් යුත් සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක(4,724,000) ණයකරුවන් කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ සිටි සෙව්වන්දි ලංකාවේ සැමියා අතින් සිංගප්පුරුවේදී ඝාතනය උණේ කොහොමද? සිංගප්පුරුවේ නැඟෙනහිර වෙරළ පාරේ හෝටලයකදී තම සැමියා විසින් ඝාතනය කරන ලදැයි කියන ශ්‍රී ලාංකික කාන්තාව “බොහෝදෙනකුට යහළුවකු වූ අතර සැමවිටම