3 years ago Tags #ceylonwire චීනය මුහුදට බැරියර් දමයි දකුණු චීන මුහුදේ මතභේදාත්මක ප්‍රදේශයකට ධීවර යාත්‍රා ඇතුළුවීම වැළැක්වීම සඳහා චීනය “පාවෙන බාධකයක්” සවිකර ඇති බවට පිලිපීනය චෝදනා කරයි. පිලිපීනයේ
3 years ago Tags #ceylonwire චන්ද්‍රයාන් හරහා සඳට ගිය ඉන්දියාව සමුද්‍රයාන් ඔස්සේ සාගරයට බසී ඉන්දියාව, සති කිහිපයක් ඇතුළත, අහස පමණක් නොව, සාගර ගැඹුර කෙරෙහි ද සිය දැක්ම විහිදුවා තිබේ. චන්ද්‍රයාන්-3 සාර්ථකව චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට
3 years ago Tags #ceylonwire භාණ්ඩාගාර ලේකම්ට කබ්රාල්ගෙන් සහ මන්ත්‍රීවරයෙක්ගෙන් ජිවිත තර්ජන තමන්ට සහ පවුලේ අයට ඍජු තර්ජන එල්ල වී ඇතැයි මහාභාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත. පසුගිය 18
3 years ago Tags #ceylonwire වැඩියෙන් කිරි දොවන්න NLDB සහ Milco ඉන්දියාවට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) සහ මිල්කෝ සමාගම (Milco (Pvt) Ltd.) යන ආයතන දෙකෙහි කොටස් යෝජිත ඒකාබද්ධ ව්‍යාපාරයකට බෙදාහැරීමට
3 years ago Tags #ceylonwire විදේශීය යුද නෞකා සහ ගුවන් යානාවලට අවසර දෙන අලුත්ම ක්‍රමවේදය ලබන සතියේ ආරක්ෂක කවුන්සිලයට විදේශීය යුද නෞකා, හමුදා ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රාවලට රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සඳහා සංශෝධිත සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (SOP)
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා කාන්තාවෝ ආසියානු ක්‍රීඩා උළේලේ ක්‍රිකට් රන් පදක්කම සොයා අවසන් තරගයට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළේලේ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය කඩුලු 06කින් පරදවා
3 years ago Tags #ceylonwire O/L විභාගෙත් කල්යයිද? අධ්‍යාපන ඇමති පිළිතුරු දෙයි(වීඩියෝ) අ.පො.ස උසස් පෙළ විභාග කල්දැමීමේ ප්‍රතිඵලයක් ලෙස 2023 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයද කල්දමන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ජනමාධ්‍යය හමුවේ
3 years ago Tags #ceylonwire ගෝඨාගේ ලියුමක් වෙනස් කර, කබ්රාල් හිතාමතාම IMF සහාය ප්‍රමාද කළාද? – ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තොරතුරු හෙළිවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) සහාය ඉල්ලමින් යොමුකරන ලද ලිපියක අන්තර්ගතය හිතාමතාම වෙනස් කරමින්, අදාළ ලිපියේ අරමුණු
3 years ago Tags #ceylonwire වනිඳුට සහ චමීරට ලෝක කුසලානය අහිමිවෙයි සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංගට 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිවී තිබේ. පසුගියදා නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය
3 years ago Tags #ceylonwire රු. බිලියන 30ක ඖෂධ සැපයුම් අක්‍රමිකතා ගැන හොයන්න විගණකාධිපතිගෙන් 30ක ටීම් එකක් පසුගිය වසර කිහිපය තුළ සැළකිව යුතු ඉහළ මිලකට ඇතැම් ඖෂධ වර්ග මිලදීගෙන රජයේ මුදල් රුපියල් බිලියන 30 ක් සාවද්‍ය ලෙස