3 years ago Tags #ceylonwire විනාඩියට රු.1000ක් අයකරමින් තම නිරුවත් වීඩියෝ අන්තර්ජාලය හරහා විකිණූ කතක් රිමාන්ඩ් මුදල් ඉපැයීම සඳහා තම නිරුවත් වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනාවට ලක්වූ කාන්තාවක් සැප්තැම්බර් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන
3 years ago Tags #ceylonwire චීනයේ සෘජු විදේශ ආයෝජන පහත වැටේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, විදේශ ප්රාග්ධනය ආකර්ශනය කරගැනීමේ උත්සාහයන් සැලකිවයුතු ලෙස අසාර්ථක වෙමින්, 2023 වසරේ මුල් මාස අට තුළ චීනයේ සෘජු
3 years ago Tags #ByteDance සේවකයන් කාර්යාලයට ගෙන්වා ගැනීමට TikTok විසින් මෙවලමක් හඳුන්වාදෙයි එක්සත් ජනපදයේ TikTok ආයතනයේ සේවකයන්ට පසුගියදා හඳුන්වාදුන් කාර්යාලයට පැමිණීම නිරීක්ෂණය කිරීම සඳහා වූ මෙවලමක් හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගතව ඇති බව
3 years ago Tags #ceylonwire ශ්‍රීලංකන් ගුවන් සේවය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානය කළ පුරෝගාමී වැඩමුළුව සාර්ථක ලෙස නිමාව දකී ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මෙරට ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ පුරෝගාමී වැඩමුළුවක් 2023 සැප්තැම්බර් 13 සහ
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ආදායම් අඩුවීම ගැන IMF සැළකිල්ලෙන් මේ වසරේ ශ්‍රී ලංකා රජය විසින් රැස්කර ඇති ආදායම් ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සැළකිලිමත් වන බව රොයිටර් පුවත්
3 years ago Tags #ceylonwire පරිවාස නිලධාරීන්ට සාම විනිසුරුවරු පදවි විශේෂයෙන්ම දිවුරුම් ප්‍රකාශ ලබාගැනීමේදී නීතිමය කටයුතුවලට සම්බන්ධ ළමුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා පරිවාස නිලධාරීන් සාම විනිසුරුවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire වනිඳු ලෝක කුසලාන සංචිතයේ හොල්මං කරයි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් විය හැකි බවට මීට පෙර ඇඟවුම් කර තිබුණද,
3 years ago Tags #ceylonwire මැලේසියාවේ ත්‍රිත්ව ඝාතනයට ලංකාවේ දෙදෙනෙක් පොලිසියට බාරවෙති මැලේසියාවේ ක්වාලාලම්පූර් හි සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එරට පොලීසියට භාර වී තිබේ.
3 years ago Tags #ceylonwire ලෝක කුසලාන සංචිත ප්‍රමාද වුණේ ක්‍රිකට් ආයතනයේ වරදින් බව ඇමැති කියයි එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා අද පිටත්ව යෑමට නියමිතව තිබියදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුමැතිය ලබාදීම ප්‍රමාදයක් වූයේ ක්‍රිකට් ආයතනයේ
3 years ago Tags #ceylonwire පාකිස්ථානය බෝල්ටිස්තානයේ අන්තර්ජාල සේවා අත්හිටුවයි පාකිස්ථානය විසින් අත්පත් කරගෙන සිටින ගිල්ගිට් බෝල්ටිස්තානයේ ෂියා සහ සුන්නි අතර නිකායික ආතතීන් මධ්‍යයේ, ප්‍රාදේශීය පරිපාලනය විසින් එම කලාපයේ සියලුම