3 years ago Tags #ceylonwire විදේශීය යුද නැව්,ගුවන් යානා ආදියට අවසර දෙන ක්‍රියාපටිපාටිය ආණ්ඩුව වෙනස් කරයි විදේශීය යුද නැව්, හමුදා ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබා දීම සඳහා වන සම්මත මෙහෙයුම් ක්‍රියා
3 years ago Tags #ceylonwire බිල ගෙවාගන්න බැරිවූ ලක්ෂ 5කගේ ලයිට් කපලා බිල්පත් නොගෙවීම හේතුවෙන් 2023 ඔක්තෝබර් මාසය වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ පාරිභෝගිකයින් ලක්ෂ 5කට වැඩි පිරිසකට විදුලිය සැපයුම අහිමි
3 years ago Tags #ceylonwire අයවැය 2024 හෙට – රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම 10,000කින් ? සුබසාධන වියදම්වල තියුණු වැඩිවීමක් සහිත මධ්‍ය කාලීන මූල්‍ය රාමුවක් මත පදනම් වූ “සමාජ ආරක්ෂණ හා සුබසාධන අයවැය 2024” මුදල් ඇමැතිවරයා
3 years ago Tags #ceylonwire අභියාචනාධිකරණය වෙනුවෙන් අලුත් මුහුණු දෙකකට අනුමැතිය ඉල්ලයි අභියාචනාධිකරණයේ පුරප්පාඩු දෙකක් පිරවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නම් තුනක් ඉදිරිපත් කර තිබේ. මෙලෙස සළකා බැලීම සඳහා ජ්‍යේෂ්ඨතම මහාධිකරණ
3 years ago Tags #ceylonwire ඉපැරණි තවත් තැපැල් කාර්යාල හෝටල් ව්‍යාපෘති සඳහා වෙන් කරයි ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලයට අමතරව දියතලාව සහ ගාල්ලේ තවත් තැපැල් කාර්යාල ගොඩනැගිලි දෙකක්ද මහනුවර සහ නුවරඑළියේ තවත් පෞරාණික ගොඩනැගිලි තුනක්ද
3 years ago Tags #ceylonwire ශම්මිලා ට්‍රයි කරන්නේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ලංකාවේ පැවැත්වීමත් වළක්වන්නද ? ශ්‍රී ලංකාවට ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කළද, වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය මෙරටදී පැවැත්වීමේ තීරණය වෙනස් කිරීම පිළිබඳව අන්තර්ජාතික
3 years ago Tags #ceylonwire ස්පාඤ්ඤ පොලිසිය ජිහාඩ් සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගනී නොවැම්බර් 07 වෙනිදා ස්පාඤ්ඤ ආරක්ෂක බලධාරීන් එරට පළාත් කිහිපයක ක්‍රියාත්මක වූ සැක සහිත ජිහාඩ් ජාලයක් අනාවරණය කරගෙන ඇත. ඊට අදාළ
3 years ago Tags #ceylonwire ආගමෙන් වළකින්න, දලයි ලාමාට විරුද්ධ වන්න – චීනය ටිබෙටයේ පාසල්වලට කියයි ටිබෙටයේ බටහිර දෙසින් පිහිටි Ngari ප්‍රාන්තයේ චීන බලධාරීන් එහි ගුරුවරුන්ට සහ සිසුන්ට පවසා ඇත්තේ, මහජන චීන සමූහාණ්ඩුව (PRC) වෙත පක්ෂපාතීව
3 years ago Tags #ceylonwire පාකිස්ථානයේ පාස්පෝර්ට් හිඟවෙලා කඩදාසි හිඟයක් හේතුවෙන් පාකිස්ථානයේ විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම ගැටලුසහගත වී ඇතැයි වාර්තා වේ. එරට සංක්‍රමණ සහ විදේශ ගමන් බලපත්‍ර
3 years ago Tags #ceylonwire ලංකා පොලිසියට චීනෙන් මෝටර් සයිකල් 26ක් ඉල්ලගනී මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදුන් වර්ගයේ යතුරුපැදි 26ක් සහ ඩෙස්ක්ටොප් පරිගණක 100ක් නිල වශයෙන් ජනාධිපති රනිල්