
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට කොළඹදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මෙම රැස්වීම කැඳවා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික, රාජ්‍ය ඇමැති ය ලසන්ත අලගියවන්න පවසන්නේ, පක්ෂය තුළ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි.
ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවද ඔහු කියාසිටියි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළුවීම තවදුරටත් තහනම් බව පොලිසිය පවසයි.
පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාව තර කර ඇතැයිද පොලිසිය කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල විසින් මරදාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අදාළව අදාළ විමර්ශනය සිදුකෙරේ.
පක්ෂ කාර්යාලයේ තිබූ අත්‍යාවශ්‍ය ලිපි ලේඛන කිහිපයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල සිදුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart