3 years ago Tags #ceylonwire මහින්ද මහත්තයා බලන්න අපි එන්නේ මෙහෙමයි(වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද සිය දෙවන පක්ෂ සම්මේලනය පවත්වනු ලබයි. එම සම්මේලනය පැවත්වෙන්නේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ය. ඊට
3 years ago Tags #ceylonwire සජිත් ඕස්ට්‍රේලියානු සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ දූෂණ චෝදනා හෙළිකරයි කිලිනොච්චියේ ඉදිකිරිම සඳහා පසුගියදා අනුමත කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය දූෂණය වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
3 years ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අලුත් විදිහකට අත්අඩංගුවට ගන්න පොලිසිය සූදානම් වෙයි මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය විධිමත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය නව ක්‍රමවේදයක් දියත්කර තිබේ. ඒ සඳහා
3 years ago Tags #ceylonwire අවුරුදු 15ක දරුවෙක්ට ප්‍රසිද්ධියේ වේවැලෙන් ගහපු විදුහල්පතිනියට ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන්න වෙයි අවුරුදු 15ක බාලවයස්කාර දරුවකුගේ භාරකාරත්වය හෝ ආරක්ෂාව දරා සිටිමින් එම දරුවාට වේවැලකින් පහරදීම, අඩත්තේට්ටම් කිරීම, හිංසා කිරීම හා නොසළකා හැරීම
3 years ago Tags #ceylonwire පාකිස්ථානය සංක්‍රමණිකයන් පිටුවහල් කරයි ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට පාකිස්ථාන රජය තීරණය කර තිබේ. 2023 නොවැම්බර් 1 සිට බලපැවැත්වෙන පරිදි, මූලික වශයෙන් ඇෆ්ගන් සරණාගතයින්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ පිරිමින්ගෙන් 10%ක් ගෘහස්ථ හිංසනයට මුහුණ දෙනවා රටේ පිරිමින්ගෙන් සියයට 10 ක් පමණ ගෘහස්ථ හිංසනයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙයට කායික හිංසනය, ලිංගික හිංසනය
3 years ago Tags #ceylonwire ක්‍රිකට් නිසා නීතිඥ සංගම් බෙදෙයි ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදී තිබූ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අපහාසයට ලක්කළ බව පවසමින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය
3 years ago Tags #ceylonwire චීනය ගෝලීය පාරසරික ගැටලුවලට මුහුණදෙමින් සිටියි දැවැන්ත දුම්රිය මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ හරහා ගමන් කරමින් වනජීවී හා වෘක්ෂලතා විනාශයට හා අධික දූෂණයට හේතු
3 years ago Tags #ceylonwire නිදහස ජනතා සභාවේ දෙදරීමක් නිදහස ජනතා සභාවේ කණ්ඩායම් ද්විත්වයක් නිර්මාණය වි තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල්.පිරීස්, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චන්න ජයසුමන සහ නාලක ගොඩහේවා
3 years ago Tags #ceylonwire ලෝක ශූරයෝ සහ අනුශුරයෝ තරගාවලිය සමකරති දකුණු අප්‍රිකාව සමග පැවැති තුන්වැනි පන්දුවාර 20 තරගය ජයගත් ඉන්දියාව තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්