2 years ago Tags #ceylonwire සැකකටයුතු මරණයක් විසඳන්න මැදිහත් වෙමින් දේශබන්දු පොලිස්පති මහජන සහන දිනය අරඹයි(වීඩියෝ) ශ්‍රී ලංකා පොලිසිය ‘පොලිස්පතිවරයාගේ මහජන සහන දින’ වැඩසටහන යළි ආරම්භ කළේය. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් හමුවීමට
2 years ago Tags #ceylonwire රට පුරා විදුලිය බිඳවැටෙන්න හේතුව අසම්පූර්ණ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් කොත්මලේ, පොල්පිටිය, පාදුක්ක සහ අතුරුගිරිය යා කෙරෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් අවසන් නොකිරීම හේතුවෙන් සමස්ත ලංකා විදුලිය ඇණහිටීම වළක්වා ගැනීමට
2 years ago Tags #ceylonwire ගෝන්නු ඉන්න හෝර්ටන් තැන්නේ රනිල් ඉඩම් බලන්න යයි හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල්
2 years ago Tags #ceylonwire අමෙරිකාවේ වෙළෙඳසැල්වල ඉන්දියාවේ බයිසිකල් අමෙරිකාවේ වෝල්මාට් වෙළෙඳසැලකදී ප්‍රථම ඉන්දියාවේ නිෂ්පාදිත පාපැදි එළිදැක්වීමේ උත්සවයට සහභාගිවීමට ලැබීම ගැන අමෙරිකාවේ ඉන්දීය තානාපති තරංජිත් සිං සන්ධු අඟහරුවාදා සිය
2 years ago Tags #ceylonwire ජොන්ටි රෝඩ්ස් සර්ෆ් කරන්න ලංකාවට(වීඩියෝ) හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ඔහුගේ පවුලේ නිවාඩුවක් සඳහා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
2 years ago Tags #ceylonwire රට දරුණු අර්බුදයකට යනවා, බදු අඩුකළ යුතුයි – මහින්ද අවධාරණය කරයි රට තුළ ක්‍රියාත්මක වන ඉහළ රජයේ බදු සහ විදුලිය හා ජල ගාස්තු සඳහා විසඳුම් සෙවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන
2 years ago Tags #BCCI ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දෝනිගේ අංක 7 ජර්සිය විශ්‍රාම ගන්වයි ඉන්දීය සුපිරි ක්‍රිකට් නායක එම්.එස්. දෝනි පැළඳ සිටි අංක 7 ජර්සිය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් ඉවත් කර තිබේ.
2 years ago Tags #ceylonwire පාර මරුවෙනකොට කහ ඉරෙන් විතරක් පනින්න – බැසිල් පොහොට්ටු පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි පාර මාරුවීමේදී කහ ඉරෙන් හැර වෙනත් කිසිම ස්ථානයකින් පාර මාරු නොවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ
2 years ago Tags #ceylonwire හිටපු ක්‍රීඩා ඇමති ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න සූදානම්(වීඩියෝ) දේශපාලන පක්ෂ එක්ව යෝජනාවක් ඉදිරිපත් කළහොත් තමා ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට සූදානම් බව හිටපු ක්‍රීඩා
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ නායකයා ලෙස මහින්ද යළි තේරී පත්වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත ඒකමතිකව පත්කර තිබේ. මේ වන විට කොළඹදී