2 years ago Tags #ceylonwire රේගුවේ ජාතික වීරයෝ හොඳටම බදු ගහලා මෙම වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්ක ඉක්මවා රුපියල් බිලියන 950ක ආදායමක් ලබාගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකියාව පවතින බව මුදල් රාජ්‍ය ඇමැති
2 years ago Tags #4R-ABS විකුණන්න යන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අලුත් සාමාජිකයෙක් ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය නවතම ගුවන් යානා එකතුවට 4R-ABS ලියාපදිංචිය සහිත A320-200 වර්ගයේ ගුවන් යානයක් එක්කර තිබේ. මෙම ගුවන් යානය
2 years ago Tags #ceylonwire අමාත්‍යංශ 10ක ලේකම්කම් මාරුවේ මීට සුළු මොහොතකට පෙර අමාත්‍යාංශ ලේකම්වරුන් දස දෙනකු සහ ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කර ඇත. ඒ අනුව,
2 years ago Tags #ceylonwire හිටපු නගරාධිපතිගෙන් කෝටි 05ක කප්පම් ඉල්ලූ ශ්‍රීලනිප සංවිධායක අත්අඩංගුවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවකට දුරකථනයෙන් කතාකර ඔහු සහ ඔහුගේ පවුලේ අයව මරාදමන බව කියමින්
2 years ago Tags #ceylonwire පාකිස්ථානයේ සුළු ජාතීන්ට අපහාස කිරීම ත්රස්තවාදයක් වෙලා පාකිස්ථාන පුරා සුළු ජාතීන්ට අපහාස කිරීම ත්රස්තවාදයක් බවට පත්ව තිබේ. ඒ අනුව,මෙම වසරේ අගෝස්තු මාසයේදී ආගමට අපහාස කිරීමේ මුවාවෙන් ආගමික
2 years ago Tags #ceylonwire කුඩු එක්ක ඇල්ලූ සජබ සංවිධායකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක අමිත බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ. පසුගියදා පොලිසිය විසින් සිදුකළ
2 years ago Tags #ceylonwire රටේ උණ, හෙම්බිරිස්සාව වැඩියි, කොරෝනා වෙන්න පුළුවන් – මහාචාර්ය ජීවන්දර ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ පැතිරීම ඉහළ ගොස් ඇති අතර මෙම රෝගී තත්ත්වය කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ JN.1
2 years ago Tags #ceylonwire කසාද බදින්න පොරොන්දු වෙලා වෙන්ඩ මාමණ්ඩිගේ ලක්ෂ 70ක කාර් එක උස්සලා තරුණියක විවාහ කරගන්නා බවට පොරොන්දු දී එම තරුණියගේ පියා සතු රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනවා කාර් රථය රැගෙන ගිය බව
2 years ago Tags #ceylonwire ක්‍රිෂ් සමාගමින් අල්ලස් ගත්තැයි හිටපු DIG රවි වෛද්‍යලංකාරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමින් අල්ලස් ලබාගෙන ඇති බව සඳහන් කර, ඒ
2 years ago Tags #ceylonwire අම්පයර් බයකළාට ටොම් කරන්ට තරග තහනමක් විනිසුරුවරයකු බිය ගැන්වීම සම්බන්ධයෙන් වරදකරුවීමෙන් පසු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටොම් කරන් හට 2023/24 බිග් බෑෂ් තරඟාවලියේදී සිඩ්නි සික්සර්ස් (Sydney Sixers)