2 years ago Tags #ceylonwire හොර බෙහෙත් මගඩිය : කෙහෙළියගෙන් අනිවාර්යයෙන් ප්‍රශ්න කරන්න ඕනෙ – ජාතික ජන බලවේගය ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කළ යුතු බව ජාතික ජන බලවේගය (NPP)
2 years ago Tags #ceylonwire නව ඉන්දීය මහකොමසාරිස්වරයා අක්තපත්‍ර භාරදෙයි ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස සන්තෝෂ් ජා අද (22) උදෑසන සිය වැඩ භාර ගෙන ඇත. ඒ අනුව, මහකොමසාරිස්වරයා සිය
2 years ago Tags #ceylonwire මනූෂගෙන් මහින්දට මුද්දරයක් කම්කරු දෙපාර්තමේන්තුවට වසර 100ක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කරන ලද සියවස් සමරු මුද්දරය ඊයේ (21) එළිදක්වා ඇත. එසේ එළිදැක්වූ පළමු මුද්දරය
2 years ago Tags #ceylonwire සේවකයන්ට බෝනස් දෙන්නේ රාජ්‍ය ආයතන 2022දී ලාභ ලැබුවා නම් විතරයි – මුදල් අමාත්‍යංශය කියයි මෙම වර්ෂය සඳහා වාණිජ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමේ නිර්ණායක මුදල් අමාත්‍යාංශය
2 years ago Tags #ceylonwire දාමරිකයෙක් පොලිස්පති වෙලා : දේශබන්දුගේ පත්වීම සාධාරණීකරණය කරන්න ටිරාන් ලොකු ගේමක් දෙනවා-නුවන් බෝපගේ(වීඩියෝ) රාජ්‍යය යුක්තිසහගත වනතෙක් පමණක් ජනතාව එයට පක්ෂපාති වියයුතු බවත්, රාජ්‍යය යුක්තිසහගත නොවී ත්‍රස්තවාදියෙක් වුවහොත් රාජ්‍යයට ජනතාව පක්ෂපාති වියයුතු නැති බවත්,
2 years ago Tags #ceylonwire තහනම ඉවතට – ධනුෂ්ක හෙට SSC එකට ගහනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ක්‍රිකට් කමිටුව සහ කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) විධායක
2 years ago Tags #ceylonwire හොර බෙහෙත් නඩුව : “මගෙන් ප්‍රශ්න කරන්නේ මොකටද?” – කෙහෙළිය ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් පළමු පැමිණිලිකරු තමන් බවත්, තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, හිටපු
2 years ago Tags #ceylonwire යුරෝපීය ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩිතැබීම චෙක් ජනරජයෙන් වාර්තා වේ – 14ක් මරුට චෙක් ජනරජය දෙසැම්බර් 23 වැනි සෙනසුරාදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ඊට හේතුව වූයේ, ප්රාග් නුවර විශ්වවිද්‍යාලයකදී
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ගමන ගැන ෆිච් කියයි 2024 – 2025 වර්ෂවලදී වේගයෙන්ම වර්ධනය වන රටවල් අතරට ඉන්දියාව පත්වනු ඇතැයි ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) අපේක්ෂා කරයි. 2030 වර්ෂය
2 years ago Tags #ceylonwire ඇමැති කෙහෙළිය අත්අඩංගුවට ගනී ද? හිටපු සෞඛ්‍ය ඇමැති සහ වත්මන් පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වහා අත්අඩංගුවට ගන්නා ලෙස සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ACMOA) ඉල්ලා