3 months ago Tags #ceylonwire අකුරේගොඩ දී නීතිඥවරයා සහ බිරිය ඝාතනය | CID-STF ටීම් 10ක් වෙඩික්කරුවන් පසුපස ලුහුබඳී අකුරේගොඩ දී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ විශේෂ කාර්ය සාධක
3 months ago Tags #ceylonwire විපක්ෂයේ විරෝධය මැද වරාය ඇමැති කන්ටේනර් කමිටුවෙන් අස්වෙයි කොළඹ වරායෙන් බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් වරාය සහ
3 months ago Tags #ceylonwire පාකිස්තාන තරගයට ඉන්දීය කණ්ඩායම ලංකාවට එයි හෙට (ඉරිදා) පැවැත්වීමට නියමිත පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ලොව පුරා
3 months ago Tags # මියයයි සැමියා නිවෙසට ගිනිතියයි | බිරිඳ පිළිස්සී මියයයි මැදගම-පරසන්ගස්වැව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිය නිවසට තැබූ ගින්නට හසුව ඔහුගේ බිරිඳ මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි කාන්තාවකි. පොලීසිය
3 months ago Tags #ceylonwire දින 9යි | සත්‍යග්‍රහය ඉවරයි | සංවර්ධන නිලධාරින් වගේම මාදැල් ධීවරයොත් ජනපති සමග සාකච්ඡා කර ගෙදර යති ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දින 9ක් පුරා පැවැති මාදැල් ධීවරයන්ගේ සත්‍යග්‍රහය ඊයේ (13දා) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ඔවුන්
3 months ago Tags #ceylonwire 2024 වසරේ සිට මේ දක්වා දියේ ගිලී මියයෑම් 1000 පනී – පොලිසිය නාවික අංශයේ මෙහෙයුම් වැඩි කරයි ජලය ආශ්රිත අනතුරු වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් පොලිස් නාවික අංශයේ මෙහෙයුම් පුළුල් කර තිබේ. දිවයිනේ පොලිස් කොට්ඨාශ
3 months ago Tags #ceylonwire ජපානේ වෙන්දේසිවල වාහන මිල වැඩි වෙලාලු – ඒක නිසා මෙහෙත් සමහර වාහන ගණන් යනවලු ජපානයේ වෙන්දේසිවන වාහන මිල ඉහළ යෑම හේතුවෙන් දේශීය වාහන වෙළඳපොලේ ඉල්ලුමේ වැඩිවීමක් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වාර්තා
3 months ago Tags #ceylonwire වැලන්ටයින් ආවට ගණන් වැඩි නිසා රෝස විකිණෙන්නේ නැතිලු පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ වැලන්ටයින් දින මල් අලෙවිය පහත වැටී ඇති බවත්, ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඉහළ
3 months ago Tags #ceylonwire ‘වතු ජනතාවගේ අයිතීන් සුරැකීම’ ලංකාවට දෙන GSP+ සහනයේ කොන්දේසියක් බවට පත්කරන්නැයි ඉල්ලීමක් ආසියානු සහ පැසිෆික් කලාප අධ්යක්ෂ පාඕලා පැම්පලෝනිගේ නායකත්වයෙන් යුත් යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ සංචාරක නියෝජිත කණ්ඩායම සමඟ දෙමළ ප්රගතිශීලී සන්ධානය
3 months ago Tags #ceylonwire අරුණෝදය මාවත මහල් නිවාස සංකීර්ණයේ ඉදිරිකිරීම් යළි අරඹයි මූල්‍ය අර්බුදය, දේශපාලන අස්ථාවරත්වය සහ දුර්වල කොන්ත්‍රාත්කරුවන්ගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් නතර වූ රාජගිරියේ ඔබේසේකරපුර අරුණෝදය මාවත මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ඊයේ