3 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී අඟහරුවාදා ලංකාවට එයි එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී එළඹෙන අඟහරුවාදා ශ්‍රී ලංකාවේ හදිසි සංචාරයක නිරත වීමට නියමිතය. එහිදී ඔහු ජනාධිපති අනුර කුමාර
3 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් හොරෙන් ගෙනාපු පරවියෝ පොලිසියට අහුවෙයි කියල කූඩුවලට භූමිතෙල් දාලා ගිනි තියලා දකුණු ඉන්දියාවේ සිට මෙරටට හොර රහසේ රැගෙනැවිත් යාපනයේ පුන්ගුඩුතිව් හි නිවසක සඟවා තිබූ පරවියන් 144 දෙනෙකු පිළිබඳ අනාවරණ වීම වැළැක්වීම
3 months ago Tags #ceylonwire විදුලි ගාස්තු සීයට 13.56%කින් ඉහළ නැංවීමට ලංවිම ආයෙත් අවසර ඉල්ලයි මෙම වසරේ දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 13.56කින් වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා
3 months ago Tags #ceylonwire රනිල්ගේ ටුවර් එක ගැන වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය CID එකට තවමත් විස්තර දීලා නෑ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ විශ්වවිද්‍යාල සංචාරය පිළිබඳ තොරතුරු ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්සත් රාජධානියේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට යවන ලද
3 months ago Tags #ceylonwire පාකිස්ථානයේ උස්මාන්ගේ අසාමාන්‍ය ‘නැවතී පන්දුයවීම’ ඉන්දීය නායකයා අනුකරණය කරයි(වීඩියෝ) අද පැවැත්වීමට නියමිත ඉන්දු-පකිස්ථාන තරගයට පෙර ඊයේ(14) පැවති පුහුණුවීම් අතරතුර ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්, පාකිස්ථාන පන්දු යවන ක්‍රීඩක උස්මාන් තාරික්ගේ
3 months ago Tags #ceylonwire නීතිඥයාට සහ බිරිඳට වෙඩි තියන්න ආපු කාර් එක ගාල්ලේ දාලා ගිහින් – වාහනයට ගිනිත් තියලා(වීඩියෝ) තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තුවක්කුකරුවන් විසින් භාවිත කරන ලද බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය
3 months ago Tags #ceylonwire තිස්ස කුට්ටිට දෙහි කපමින් පොහොට්ටුවෙන් ඉවත් වූ මන්ත්‍රී හාමුදුරුවෝ දිලිත්ගෙන් සංවිධායකකමක් ගනී(වීඩියෝ) ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස සේවය කළ පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර
3 months ago Tags #ceylonwire මන්නාරම මුහුදේදී නාවික හමුදාව කිලෝ 50ක හෂීස් තොගයක් අල්ලයි ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (පෙබරවාරි 14) මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ මෙහෙයුමක් සිදුකළ අතර, එහිදී
3 months ago Tags #ceylonwire ජින්තුපිටියේ සහ කළුතර වෙඩිතැබීම්වලින් දෙදෙනෙක් මරුට ඊයේ පස්වරුවේ කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනකු තුවාල ලබා ඇති බව
3 months ago Tags #ceylonwire අල්ලස් නඩුවලට සඳුදා සිට අලුත් උසාවියක් අල්ලස් හා දූෂණ නඩු විභාග කිරීමට නව විශේෂ මහාධිකරණයක් ලබන සඳුදා (16) සිට ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. එම