August 12, 2026

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිද්දෙනිය උල්හිටියාව ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇය මෙලෙස මරණයට පත්ව ඇති බව වාර්තා වේ.