Skip links

#ceylonwire

විදෙස් සමාගම් පාකිස්තානය හැර යන ලකුණු

විදෙස් මව්සමාගම්වල මෙහෙයවීම් යටතේ පාකිස්තානය තුළ ක්‍රියාත්මක ඇතැම් විදෙස් සමාගම් පාකිස්තානය හැර යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකානු පැසිෆික් බලඇණියේ අද්මිරාල් කොයිලර් හෙට ලංකාවට

එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් ‘වෙබ්’ කොයිලර් හෙට(19) සිට 21 දක්වා මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. ඔහුගේ

අමරකීර්ති අතුකෝරල ඝාතනයට වරකරුවන් වූ අයට ජනාධිපති සමාව දෙන්නැයි ෆොන්සේකා ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ පුද්ගලයන්ට සමාව ලබාදෙන ලෙස ෆීල්ඩ්

LTTE එකට යටත්වෙන්න දෙන්න රාජපක්ෂවරු සාකච්ඡා කළා – ෆොන්සේකා කියයි(වීඩියෝ)

යුද්ධයේ අවසන් අදියරේ දී වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊ නායකයන්ට යටත් වීමට ඉඩදීම සඳහා රාජපක්ෂවරුන් අන්තර්ජාතික රතු කුරුස කමිටුව (ICRC) සහ

සත්ව සපාකෑම් ගණන් නොගෙන ඉන්න එපා – මේ දක්වා ජලභීතිකා මරණ 14ක්

ජලභීතිකා රෝගයේ තර්ජනය පිළිබඳ කණස්සල්ල පළ කරමින් ඕනෑම සත්ව සපා කෑමකින් පසු වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්

කිරි කර්මාන්තය නංවන්න පාකිස්ථානයෙන් ලංකාවට පට්ටි ගොන්නු හතක් ගෙන්වයි

පාකිස්ථානයෙන් උසස් තත්ත්වයේ සහිවාල් ගොනුන් හත් දෙනෙකු මෙරටට ආනයනය කර තිබේ. මෙරට පශු සම්පත් හා කිරි සංවර්ධන වැඩසටහනට සහාය වීම

ස්පා 250ක් හදන්න රජය රුපියල් මිලියන 1,500ක් වෙන්කරයි

දිවයින පුරා නව සෞඛ්‍ය සහ සුවතා මධ්‍යස්ථාන 250ක් පිහිටුවීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙම වසරේ අයවැයෙන් රුපියල් මිලියන 1,500ක්

ආණ්ඩුවේ තේරීම් කාරක සභා යෝජනාවෙන් පළාත් සභා ඡන්දෙ කල්යන බවට රාසමානික්කම්ගෙන් චෝදනා

මැතිවරණ නීති සමාලෝචනය කිරීමේ වගකීම දරන නව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යටතට පළාත් සභා මැතිවරණය ඇතුළත් කිරීමට පාර්ලිමේන්තුව ගත් උත්සාහයට

පොලිසියට රු. මිලියන 556ක අලුත් බඩු හම්බවෙලා

ශ්‍රී ලංකා පොලිසියට රුපියල් මිලියන 556ක් වටිනා තාක්ෂණික උපකරණ තොගයක් ලැබී තිබේ. එය නීතිය ක්‍රියාත්මක කිරීමේ ධාරිතාව ශක්තිමත් කිරීම අරමුණු

පාර්ලිමේන්තු මන්ත්‍රීලට ලැබෙන දීමනා මෙන්න (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන දීමනා සහ ප්‍රතිලාභ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (19) පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කළාය. සමගි ජන බලවේගයේ
This website uses cookies to improve your web experience.