2 months ago Tags #ceylonwire තෙල් කෝටාව වැඩි නොකළොත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටින් ගාලු පාර වහන බවට ත්‍රිරෝද රථ හිමියෝ අනතුරු අඟවති QR කේත මත පදනම් වූ ඉන්ධන කළමනාකරණ පද්ධතිය යටතේ වෙන්කර ඇති ඉන්ධන කෝටාව සිය මෙහෙයුම් පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවන බවට
2 months ago Tags #ceylonwire නඩුව පෙනිපෙනී රනිල් බෙහෙත් ගන්න කියා සිංගප්පූරුවට ගිහින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. වාර්තා සඳහන් කරන
2 months ago Tags #ceylonwire ධීවර යාත්‍රාවකින් රු. බිලියන තුනක හෙරොයින් කිලෝග්‍රෑම් 123ක් සොයාගැනේ | බේරුවලට ආසන්න මුහුදේදී තවත් යාත්‍රාවක් අත්අඩංගුවට(වීඩියෝ) දෙවුන්දරට දකුණින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක් හෙරොයින් කිලෝග්‍රෑම් 123 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන යමින් සිටි බවත්,
2 months ago Tags #ceylonwire ‘QR කේත ක්‍රමය හොඳයි-හැබැයි වැඩේ වෙන විදිහ අවුල්’ | අලි සබ්රි කියයි රජය විසින් ඉන්ධන බෙදාහැරිම සඳහා QR කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීම සාධාරණ හා අවශ්‍ය තීරණයක් බව හිටපු මුදල් අමාත්‍යවරයකු වන අලි
2 months ago Tags #ceylonwire ශවේන්ද්‍රගෙන් ඉන්දියාවේදී විශේෂ ප්‍රකාශයක් දකුණු ආසියානු රටවල් ගැඹුරු ඓතිහාසික සබඳතා, භූගෝලීය සමීපත්වය සහ සමාන සමාජ සම්ප්‍රදායන් බෙදාගත්තද, දකුණු ආසියාවේ කලාපීය සහයෝගීතාව තවමත් එහි සම්පූර්ණ
2 months ago Tags #ceylonwire බංගලියෝ කැත වැඩේ කරපු වෙලාවේ තදවෙලා හෙල්මට් එක පොළොවේ ගැහුවාට පාකිස්ථාන ක්‍රීඩක සල්මන් අලි අගාට ICCයෙන් නිල වශයෙන් තරවටුවක් බංග්ලාදේශයට එරෙහිව සිකුරාදා ඩකාහි පැවති පාකිස්ථාන දෙවැනි එක්දින තරගයේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වැනි මට්ටම උල්ලංඝනයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රීඩක සල්මන්
2 months ago Tags #ceylonwire ඇමැති වසන්ත ඇතුළු තිදෙනා සැකකරුවන් කරනවාද ? තවමත් නීතිපති උපදෙස් නැහැ ජාතික කම්කරු කොංග්‍රසයට අයත් දෙහිවල ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක් භාවිත කරමින් වංචනික ලෙස බදු දීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ සහ
2 months ago Tags #ceylonwire හදිසි ගල් අඟුරු මිලදී ගැනීම | ආන්දෝලනාත්මක සැපයුම්කරු නැවතත් අයැදුම් කරලා ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක් හදිසි විකිණීමට තරඟ කරන සමාගම් හතරක මිල ගණන් මෙම සතියේ පරීක්ෂා කළ
2 months ago Tags #ceylonwire ලංකාවේ කට්ටිය දවස් දහයකදී මාස බාගෙක තෙල් ගහලා ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අඛණ්ඩ සැපයුමක් සහතික කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. පැමිණීමට නියමිත නැව්ගත කිරීම්
2 months ago Tags #ceylonwire ‘රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය යෙදවීම තහනම්’ | ඉරාන යුද්ධය ගැන නිල නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි කලාපයේ වේගයෙන් නරක අතට හැරෙන තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළකරමින්, මැදපෙරදිග සහ බටහිර ආසියාවේ ආතතීන් උත්සන්න වීම වහාම සමනය කරන