2 months ago Tags #ceylonwire මධ්‍යධරණී මුහුදේ ආරක්ෂාවට නේටෝ සංවිධානය මැදිහත් වෙයි මිත්‍ර රටවල් දැනටමත් මධ්‍යධරණී මුහුදේ අමතර ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බව නේටෝ (NATO) නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා
2 months ago Tags #ceylonwire පිලිපීනයෙන් චීනයට දොස් ගොඩබිම් සහ මුහුදු සීමා පිළිබඳ අයිතිවාසිකම් තීරණය කළ යුත්තේ ඒකපාර්ශ්වික ප්‍රකාශ හෝ සමාජ මාධ්‍ය සටහන් හරහා නොව, ස්ථාපිත ජාත්‍යන්තර නීතිමය
2 months ago Tags #ceylonwire බඳින තුවක්කුවක් පත්තුවී කොස්තාපල් තුවාල ලබයි ඌවපරණගම, යාලගමුවේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා තිබේ. පොලිස් නිලධාරීන් පිරිසක් යාලගමුව ප්‍රදේශයේ වැටළීමක් සඳහා ගොස් ඇති අවස්ථාවේ
2 months ago Tags #ceylonwire අසල්වැසි රටවල් ඉන්ධන ඉල්ලා සිදු කළ ඉල්ලීම් සමාලෝචනය කරමින් සිටින බව ඉන්දියාව කියයි ඉන්දියාව අසල්වැසි රටවලට පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සපයන ප්‍රධාන සැපයුම්කරුවෙකි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක
2 months ago Tags #ceylonwire සාංචි අනුරූ හොරකමේ පරීක්ෂණ හමස් පෙට්ටියේ | සඳකඩ පහනේ හොරකමට නම් ළඟදීම කෙහෙළිය අල්ලස් කොමිසමට ශ්‍රී ලංකාවේ ඇති වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බවට සැලකෙන
2 months ago Tags #ceylonwire සතියේ ‘බදාදා දිනය’ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ(වීඩියෝ) රටේ වත්මන් ඉන්ධන තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ සඳහා බදාදා දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට
2 months ago Tags #ceylonwire මහජන මුදලින් රජයේ ලොක්කෙකුට ලොකු වාහනයක් අරන් – පාකිස්තාන ජනතාවගෙන් චෝදනා පාකිස්ථානයේ සෙනෙට් සභාවේ අයවැයෙන් සෙනෙට් සභාපතිවරයා වෙනුවෙන් රුපියල් මිලියන 90ක් වටිනා සුඛෝපභෝගී රථයක් මිලදී ගත් බව සෙනෙට් සභාපති යූසුෆ් රාසා
2 months ago Tags #ceylonwire “යුද්ධය එපා-පලස්තීනයට නිදහස” | හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ගනිමින් හොලිවුඩ් නළු බාර්ඩම් වේදිකාවේදී කියයි(වීඩියෝ) මෙවර හොඳම අන්තර්ජාතික චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය පිරිනමන අතරතුර, හොලිවුඩ් නළු ජේවියර් බාර්ඩම් වේදිකාවේ තම කතාව ආරම්භ කළේ “යුද්ධය
2 months ago Tags #ceylonwire ස්කූටරයක් පිට ස්කූටරයක් තෙල් සොයා මහියංගණේ පුරා සැරිසරයි(වීඩියෝ) මහියංගනය ප්‍රදේශයේ ඉන්ධන හිඟය අඛණ්ඩව පවතින බැවින්, පෙට්‍රල් සොයමින් පුද්ගලයන් දෙදෙනකු එක් ස්කූටරයකින් තවත් ස්කූටරයක් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක්
2 months ago Tags #2019_පාස්කු_ඉරිදා_ත්‍රස්ත_ප්‍රහාර මාර්තු 31 වැනිදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවල මහමොළකරුවා හෙළිකිරීමට ගම්මන්පිල සූදානම් වේ | ලොකු පරීක්ෂණයක් කරලා පොතකුත් ලියලා 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිටුපස සිටින සැබෑ මහමොළකරුගේ අනන්‍යතාවය මාර්තු 31 වැනි දින ප්‍රසිද්ධියේ හෙළිකිරීමට අදහස් කරන බව හිටපු