1 year ago Tags #ceylonwire හන්තානේ වන සංහාරයක් කළා යැයි වතු අධිකාරිවරයෙක් සහ කොන්ත්‍රාත්කරුවෙක් රිමාන්ඩ් JEDB ආයතනයට අයත් හන්තාන කඳුවැටියේ භුමි ප්‍රදේශයක නීතිවිරෝධී ලෙස ගස් කැපීම සම්බන්ධයෙන්, කොන්ත්‍රාත්කරුවකු සහ හන්තාන වතුයායේ උඩවෙල කොට්ඨාශයේ අධිකාරීවරයා මහනුවර
1 year ago Tags #ceylonwire වැඩේ භයානක වෙන්න පුළුවන් කියා ඩ්‍රෝන යානා උඩ යැවිල්ල නියාමනය කරන්න ගුවන් හමුදාව සූදානම් වෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අලුතින් පත්කරන ලද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ පවසා ඇත්තේ, නියාමනයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර
1 year ago Tags #ceylonwire නඩු පැවරිල්ල නීතිපතිගෙන් ඉවත්කරයි-ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවයි ජාතික ජන බලවේගයේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා
1 year ago Tags #ceylonwire මේ අවුරුද්ද ඉවර වෙනකල් හාල් මිල අඩුවෙන එකක් නැති බව රජය කියයි සහල් මාෆියාව මැඩලීමට රජය ගන්නා ක්‍රියාමාර්ග හමුවේ මේ වසරේ අගභාගයේදී සහ ලබන වසරේ මුල් භාගයේදී සහල් මිල පහත වැටෙනු ඇතැයි
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා මුහුදේ හොරෙන් මාළු අල්ලපු ඉන්දීය ධිවර බෝට්ටුවක් පේදුරුතුඩුවේදී ලක්ෂ 20කට වෙන්දේසි කරයි ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින්ගෙන් අත්අඩංගුවට ගත් ට්‍රෝලින් යාත්‍රාවක් සහ ධීවර උපකරණ ඊයේ
1 year ago Tags #ceylonwire වන්දි ගෙවන්න පුළුවන් උපරිම ගාණ ලක්ෂ 25යි – ඉල්ලපු නැති යටත් වන්දි දීලා – එහෙම තියෙද්දී මන්ත්රීලාට මෙහෙම කෝටි ගණන් ගෙව්වේ කොහොමද? ගිනි රක්ෂණයෙන් ආවරණය කර ඇතත්, 2022 නොසන්සුන්තාවයේදී ගිනිගත් නිවාස සඳහා මන්ත්‍රීවරුන් 43 දෙනෙකුට ගෙවන ලද වන්දි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස
1 year ago Tags #ceylonwire රත්නපුර මහ සමන් දේවාලයේ ‘බස්නායක නිලමේ ඡන්දය’ උසාවිය අත්හිටුවයි රත්නපුර ‘සබරගමුව මහ සමන් දේවාලයේ’ හෙට (11) පැවැත්වීමට නියමිතව තිබූ ‘බස්නායක නිලමේ’ තනතුර සඳහා වන නිලවරණය අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (10)
1 year ago Tags #ceylonwire වඳුරා පැන්න නිසා අද හෙට ලයිට් කපන්නේ මෙහෙමයි සඳුදා (10) සහ අඟහරුවාදා (11) දිවයින පුරා විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇත. ඒ අනුව
1 year ago Tags #ceylonwire මහාපරිමාණ වංචා රැසක් – වහාම සමුපකාරවලින් ණය දෙන වැඩේ අත්හිටුවයි සියලුම සමුපකාර, ණය දෙන ආයතන ලෙස ලියාපදිංචි කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire තුවාල ලබා මියගිය දිවියෙක්ගේ සිරුරක් හැටන් තේ වත්තකින් සොයාගනී හැටන්, මේෆීල්ඩ් වතුයායේ දී හිසේ සිදුවූ බරපතල තුවාල සහිතව මියගිය දිවියකුගේ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. නල්ලතන්නිය වනජීවී කාර්යාල