
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ප්‍රහාර් මාලාවක් දියත් කර තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිපිරීම් 06 ක් පමණ වාර්තා වන බවයි.
ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශයට පත්කර තිබේ.
කැට්ස් ඊශ්‍රායලයේ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කළේ රට ප්‍රතිප්‍රහාර අපේක්ෂා කරන බව පවසමිනි.
ජෙරුසලමේ, නිවැසියන් සයිරන් නාදයෙන් අවදි වූ අතර පසුව දුරකථන අනතුරු ඇඟවීමක් කරන ලදී.
ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ හමුදා කඳවුරු ඉලක්ක කර ගත් බව ඊශ්‍රායල නිලධාරියෙක් පවසා ඇත.
ඉරානයේ Tasnim ප්රවෘත්ති ඒජන්සිය පවසන්නේ බලධාරීන් Imam Khomeini ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා ඇති නමුත් ඊශ්‍රායල ප්‍රහාරවලින් එම ගුවන් තොටුපලට සෘජු බලපෑමක් එල්ල වී නොමැති බවයි.
ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ නොවන නව අමෙරිකාව පවසන අතර කලාපයේ ඇමරිකානු හමුදා ආරක්ෂා කිරීම ප්‍රමුඛතාව බව පවසා තිබේ.
මෙම ක්‍රියාමාර්ගය ඔවුන්ගේ ආත්මාරක්ෂාව සඳහා අවශ්‍ය බව ඊශ්‍රායලය විශ්වාස කරන බව ද අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි.
මේ අතර ඉරානය පුරා පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඇතුළු ඉරාන හමුදා ඉලක්ක රැසකට පහර දී ඇති බව ඊශ්‍රායලය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart