1 year ago Tags #ceylonwire NGO කුමන්ත්‍රණ ගැන හොයන්න පොහොට්ටුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා
1 year ago Tags #ceylonwire වැඩේ භයානක වෙන්න පුළුවන් කියා ඩ්‍රෝන යානා උඩ යැවිල්ල නියාමනය කරන්න ගුවන් හමුදාව සූදානම් වෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අලුතින් පත්කරන ලද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ පවසා ඇත්තේ, නියාමනයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර
1 year ago Tags #ceylonwire විමල් තවත් මහා කුමන්ත්‍රණයක් හෙළිකරයි-ලංකාවේ ජනගහණය අඩුකරන්න ඇමෙරිකාව සැලසුම් කරලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ චෝදනා කරන්නේ, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විනාශ කිරීමට සහ ජනගහණය අඩුකිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති සඳහා
1 year ago Tags #Booking.com 2025 සඳහා ලොව වඩාත්ම පිළිගැනීමට ලක්වූ ස්ථානය ලෙස සීගිරිය නිල වශයෙන් නම්කෙරේ ලෝ ප්‍රකට Booking.com වෙබ් අඩවියට අනුව 2025 වර්ෂයේදී ලොව වඩාත්ම පිළිගැනීමට ලක්වූ නගරය ලෙස සීගිරිය නම් කර තිබේ. සංචාරකයන්ට හිමිවන
1 year ago Tags #ceylonwire ඩුබායි ගිය ජනපතිට අද රෑ කෞතුකාගාරයක ඩිනර් එකක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පෙබරවාරි 11 සිට 13 දක්වා පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵව (WGS)- 2025ට සහභාගී වීම සඳහා මෙරටින්
1 year ago Tags #ceylonwire ලංකාවට ගෙන්නන අලුත්ම ටොයෝටා වාහනවල මිල ගණන් මෙන්න ටොයෝටා ලංකා (Toyota Lanka) සමාගම සිය පුළුල් පරාසයක විහිදුනු අලුත්ම වාහන සඳහා නවතම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, වාහන
1 year ago Tags #ceylonwire ක්‍රිකට්වලට ආපහු එන හැටි දිමුත් කියයි ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න ඊයේ(ඉරිදා) පැවසුවේ ඔහුගේ 100 වන සහ අවසන් ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියාවට පරාජය වීමෙන් පසු “ඉතා හැඟීම්බර දිනයක්”
1 year ago Tags #ceylonwire ලංකාවේ තිලාපියාට පාකිස්ථානයේ ලොකු ඉල්ලුමක් ශ්‍රී ලංකාවේ තිලාපියා මාළු සඳහා පාකිස්තානයේ විශාල ඉල්ලුමක් පවතින බව දැනගත් ධීවර අමාත්‍යාංශ නිලධාරීන් පුදුමයට පත්ව තිබේ. අමාත්‍යංශයේදී පාකිස්ථාන මහකොමසාරිස්
1 year ago Tags #2025_ලෝක_රාජ්‍ය_සමුළුව ජනපති ඩුබායි යද්දී වැඩ බලන්න හතරක් පත්කරයි එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක, 2025 ලෝක රාජ්‍ය
1 year ago Tags #ceylonwire හන්තානේ වන සංහාරයක් කළා යැයි වතු අධිකාරිවරයෙක් සහ කොන්ත්‍රාත්කරුවෙක් රිමාන්ඩ් JEDB ආයතනයට අයත් හන්තාන කඳුවැටියේ භුමි ප්‍රදේශයක නීතිවිරෝධී ලෙස ගස් කැපීම සම්බන්ධයෙන්, කොන්ත්‍රාත්කරුවකු සහ හන්තාන වතුයායේ උඩවෙල කොට්ඨාශයේ අධිකාරීවරයා මහනුවර