
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුහුණු කතරගම මහා දේවාලයේ බැතිමතුන්ගෙන් පරිත්‍යාග ලෙස ලැබුණු රුපියල් මිලියන 33 ක වියදමින් ඉදිකරන ලද කතරගම දිස්ත්‍රික් රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් ඊයේ (12) නිල වශයෙන් විවෘත කරන ලදී.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන සහ දේවාලයේ බස්නායක නිලමේ දිල්ෂාන් ගුණසේකරගේ සහභාගිත්වයෙන් එම විවෘත කිරීම සිදුවිය.
මෙම නව වවාට්ටු සංකීර්ණයේ සාමාන්‍ය ඇඳන් 47ක්, මාතෘ වාට්ටුවක්, නවීන සනීපාරක්ෂක පද්ධතියක්, දරු ප්‍රසූත කාමරයක් සහ කාර්ය මණ්ඩල නවාතැන් පහසුකම් ඇතුළත් වන අතර, එමඟින් ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇත.
දේවාලයෙන් ලැබුණු සහයෝගය අමාත්‍ය ජයතිස්ස මෙහිදී අගය කළ අතර, එය ශ්‍රද්ධාව සහ ප්‍රජා සුභසාධනය අතර පවතින ගැඹුරු සම්බන්ධතාවය පිළිබිඹු කරන බවද ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart