1 year ago Tags #ceylonwire මන්ත්‍රීකෙනෙක් මරලා දැම්මොත් කථානායක වගකියන්න ඕනෙ – දයාසිරි කියයි(වීඩියෝ) රටේ ආරක්ෂාව අනතුරේ බවත්, මන්ත්‍රීවරයකු ඝාතනයට ලක්වුවහොත් එහි වගකීම කථානායකවරයා භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේය. අයවැය විවාදයේදී
1 year ago Tags #ceylonwire ගිය අවුරුද්දේ 184,926 දෙනෙක් බල්ලො කාලා බෙහෙත් අරං-ඒකෙනුත් රෙකෝඩ් එක ගම්පහට පසුගිය වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ පුද්ගලයන් 184,926ක් පමණ සුනඛ සපාකෑම්වලට ප්‍රතිකාර ලබාගෙන ඇති
1 year ago Tags #ceylonwire ‘ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන’ට අයවැයෙන් රු.මිලියන 5050ක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ‘ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන’ වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 5050ක් වෙන්කර ඇති බව
1 year ago Tags #ceylonwire ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් නීතියක් ගේන්න රජය අනුමැතිය ලබාදෙයි වර්තමානයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව සංශෝධන ඇතුළත් නීතියක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය
1 year ago Tags #ceylonwire සැප වාහන 30ක් කුලියට අරන් මිලියන 500කට විකුණලා – රජ හොරෙක් අල්ලයි කුලියට ලබාගත් සුඛෝපභෝගී SUV රථ වෙනත් පුද්ගලයන්ට අලෙවි කර රුපියල් මිලියන 500ක් පමණ ඉපැයූ පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව
1 year ago Tags #ceylonwire “බොරු නිව්ස් ගහලා – මගේ වරප්‍රසාද කඩලා”- කොට්ටහච්චි ජනමාධ්‍ය ආයතනයකට එරෙහිව පාර්ලිමේන්තුවට පැමිණිලි කරයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, ප්රමුඛ පෙළේ දේශීය ජනමාධ්‍ය ආයතනයක් විසින් ප්‍රකාශයට පත්කරන ලද අසත්‍ය
1 year ago Tags #ceylonwire අභියාචනාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව දැඩිකෙරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඊයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව අභියාචනාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව දැඩිකිරීමට අද පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව තීරණය කර
1 year ago Tags #ceylonwire නි.ඇමැති වටගල රියැදුරුට ‘බුරුවා’ කියපු එකට ඇමැති නලින්ද සමාව ඉල්ලයි පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට ඊයේ අළුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී වෙඩි තබා ඝාතනය කළ සිදුවීමෙන් අනතුරුව එම අධිකරණ භූමිය වෙත
1 year ago Tags #ceylonwire ගණේමුල්ල සංජිව ඝාතනය කළ හොර ලෝයර්ගේ හැඳුනුම්පත ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක් කොළඹ අධිකරණ සංකීර්ණය තුළ පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ සැකකරු රැගෙන ගිය නීතිඥ හැඳුනුම්පත ව්‍යාජ එකක් බව ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire රාජපක්ෂලාගේ බලපෑම් ගැන කියපු මිද්දෙණියේ ‘කජ්ජාගේ’ ඝාතනය ගැන හොයන බව රජය කියයි පසුගියදා මිද්දෙනියේදී ඝාතනයට ලක්වූ අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා‘ නමැත්තා, මීට පෙර අනාවරණය කර ඇති ඔහුට එල්ලවූ බව කියන දේශපාලන බලපෑම්