1 year ago Tags #ceylonwire ගණේමුල්ල සංජිව ඝාතනය කළ හොර ලෝයර්ගේ හැඳුනුම්පත ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක් කොළඹ අධිකරණ සංකීර්ණය තුළ පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ සැකකරු රැගෙන ගිය නීතිඥ හැඳුනුම්පත ව්‍යාජ එකක් බව ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire රාජපක්ෂලාගේ බලපෑම් ගැන කියපු මිද්දෙණියේ ‘කජ්ජාගේ’ ඝාතනය ගැන හොයන බව රජය කියයි පසුගියදා මිද්දෙනියේදී ඝාතනයට ලක්වූ අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා‘ නමැත්තා, මීට පෙර අනාවරණය කර ඇති ඔහුට එල්ලවූ බව කියන දේශපාලන බලපෑම්
1 year ago Tags #ceylonwire ‘ගණේමුල්ල සංජීව’ගේ මිනිය බාරගන්න කවුරුවත් ඇවිත් නැතිලු අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ඊයේ සිදුවූ වෙඩිතැබීමකින් මියගිය සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ නමැත්තාගේ දේහය
1 year ago Tags #ceylonwire වංගුවක් ගහලා මැච් දෙකක් ගහලා – දසුන්ට ඩොලර් 10,000ක දඩයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් එක්දින කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානකට ඇමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් නියම කර තිබේ. ඒ ඔහු
1 year ago Tags #ceylonwire ත්‍රිකුණාමලයට ඉන්දියාවෙන් මෙගාවොට් 120ක සූර්ය බලාගාර දෙකක් ඉන්දියාව සමග එක්ව ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය බල විදුලි බලාගාරයක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඊට අදාළ කැබිනට් තීරණය පහතින්
1 year ago Tags #ceylonwire ගණේමුල්ල සංජීව ඝාතනය – වෙඩික්කරුගේ සැබෑ නම හෙළිවේ කොළඹ අධිකරණ සංකීර්ණයක් තුළදී ඊයේ පාතාල නායක ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සමිඳු ඩිල්ෂාන් පියුමංග
1 year ago Tags #ceylonwire ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ-මේවා හුදෙකලා සිද්ධි විතරයි – පොලිස් ඇමැති කියයි රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇත්තේ හුදකලා සිදුවීම් පමණක් බව පවසමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන
1 year ago Tags #ceylonwire බදු එකතු කරන්න මහවැලි ‘සී’ කලාපයට අලුත් ඇප් එකක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බදු ආදායම් රැස්කිරීමට ජංගම යෙදුමක් මහවැලි ‘සී’ කලාපයට හඳුන්වාදුන් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්
1 year ago Tags #ceylonwire හෙරොයින් සමග පාසල් දැරියක් අත්අඩංගුවට ඊයේ සවස අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පාසල් සිසුවියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඇල්පිටිය කොට්ඨාශ අපරාධ ඒකකයේ නිලධාරීන් විසින්
1 year ago Tags #ceylonwire රාජපක්ෂලාගේ සමීපතමයෙක් වූ ‘කජ්ජාට’ ගැහුවේ දේශපාලන ආරවුලකටද ? අරගලය පැවති සමයේ දී රාජපක්ෂවරුන්ගේ නිවාස හා දේපළ ගිනි තැබීම්වලින් ආරක්ෂා කර ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කළ රාජපක්ෂවරුන්ගේ සමීපතමයකු බව