
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කොළඹ සිට චෙන්නායි බලා ගමන් කරමින් සිටි 45 හැවිරිදි මගියකු පසුගිය 20 වැනිදා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත.
ආන්ද්‍ර ප්‍රදේශ්හි කමල් බාෂා ලෙස හඳුනාගෙන ඇති මෙම මගියා ගුවන් යානයේ ගමන් කරමින් සිටියදී පපුවේ වේදනාවක් ඇති බව එහි කාර්යමණ්ඩලයට පැමිණිලි කර තිබේ.
ගුවන් සේවකයන් විසින් කඩිනමින් ප්‍රථමාධාර ලබා දී නියමුවාට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, නියමුවා හදිසි ආධාර සඳහා චෙන්නායි ගුවන් ගමනාගමන පාලක මැදිරිය අමතා ඇත.
මියගිය පුද්ගලයාගේ දේහය, ගුවන්තොටුපොළ පොලිසිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යවා තිබේ.
මේ සම්බන්ධයෙන් පැමිනිල්ලක් ගොනුකර ඇති අතර, වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart