1 year ago Tags #ceylonwire තනිකඩ සහ දික්කසාද සේවකයෝ ගෙදර යවන්න සමාගමක් සූදානම් වෙයි තනිකඩව සිටින සහ දික්කසාදව සිටින සිය සේවකයන් සේවයෙන් පහකරන බවට තර්ජනය කර ඇති සමාගමක් පිළිබඳ චීනයෙන් වාර්තා වේ. විදෙස් ජනමාධ්‍ය
1 year ago Tags #ceylonwire පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් මරාදැමීම ගැන නීතිඥ සංගමය වැඩබලන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි අපරාධ ක්‍රියාකාරකම් වැඩිවීමට පිළියම් යෙදීමට නීතිවිරෝධී ඝාතන කිසිවිටෙකත් විසඳුමක් නොවන බවත්, රාජ්‍යය නීතියේ ආධිපත්‍යයට අනුගත වන විට අපරාධ මැඩපැවැත්විය හැකි
1 year ago Tags #ceylonwire නාමල්ගේ ජීවිතය අනතුරේ – පොහොට්ටු ලේකම් කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවයි.
1 year ago Tags #ceylonwire ජනපති ‘මාකඳුරේ මධුෂ්’ගේ මළගෙදර ගියා කිව්ව ‘තරංග’ ගැන CID විමර්ශනයක්! ජනාධිපති අනුර කුමාර දිසානායක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මාකඳුරේ මධුෂ්’ ගේ අවමංගල්‍යයට සහභාගී වූ බවට හැඟවෙන ආකාරයෙන් ෆේස්බුක් ගිණුමක බෙදාගත් ඡායාරූපයක්
1 year ago Tags #ceylonwire රාජපක්ෂලා වගේ SSCයත් දෙකේ කොළේට වැටෙයි මෙරට ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) පසුබෑම සම්බන්ධයෙන් මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ වාර්තා පළවෙමින් තිබේ. ඇතැම්
1 year ago Tags #ceylonwire අඩුකරලා මාසයයි – ආයෙත් ලයිට් බිල වැඩිවෙන ලකුණු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසන්නේ අනාගතයේදී විදුලි ගාස්තු ඉහළ යෑමේ හැකියාවක් පවතින බවයි. ජනමාධ්‍ය අමතමින් අමාත්‍ය කුමාර ජයකොඩි පැවසුවේ, නියඟ
1 year ago Tags #ceylonwire ඥානසාර භික්ෂුවට ඇප ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් අදහස් දැක්වීම සම්බන්ධයෙන් මාස නවයක සිර දඬුවමක් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය
1 year ago Tags #ceylonwire නල්ලතන්නියේ ගින්නට උඩින් ගිහින් වතුර දමයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය නල්ලතන්නිය වාලමලේ ඉහළ ප්‍රදේශ රක්ෂිතයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පැවැත්වීම සඳහා ශ්‍රි ලංකා ගුවන් හමුදා අංක
1 year ago Tags #ceylonwire විපක්ෂයේ මන්ත්‍රීලාගේ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කමිටුවේ පළමු රැස්වීමේදී, වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පාතාල ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන්
1 year ago Tags #ceylonwire ඇමැති විජිත හෙට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතයි විදේශ අමාත්‍ය විජිත හේරත් හෙට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතය. ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ