1 year ago Tags #ceylonwire වැරදීමකින් ආච්චිගේ බෙහෙතක් බිලා අවුරුදු එකහමාරේ මුණුබුරා මැරිලා යාපනයේ මාන්කුලම් ප්‍රදේශයේදී වැඩිහිටියන්ට නිර්දේශ කරන ඖෂධයක් අහම්බෙන් පානය කිරීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ. වයස අවුරුදු එකහමාරක දරුවා කිළිනොච්චි රෝහලට
1 year ago Tags #ceylonwire මර්වින්ගේ ඉඩම් වංචා කේස් එකට තවත් හයක් අත්අඩංගුවට කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙක්ටයාර 0.2137 ක ඉඩමක් සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කර රුපියල් මිලියන 75 ක මුදලක් වංචා කිරීම
1 year ago Tags #ceylonwire විලිලැජ්ජාවෙ බෑ – පොලිස්පති හොයන්න පොලිසිය මහජන සහාය පතයි වැඩ තහනමට ලක්කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, ඔහු දැනට අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire වාහන ආනයනය ගැන රවී අනතුරු අඟවයි වානහ ආනයන වැඩපිළිවෙළ නිසි පරිදි කළමනාකරණය කිරීමට රජය අපොහොසත් වුවහොත් මෙරට විදේශ සංචිත සඳහා එය සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු
1 year ago Tags #ceylonwire ආයෙත් වඳුරෝ පනින්නේ නැතිවෙන්න වැඩ කරන එක ගැන ජනපති-ලංවිම සාකච්ඡා කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත්විණි. බලශක්ති ක්ෂේත්රයේ තිරසාර
1 year ago Tags #ceylonwire හයිබ්‍රිඩ් වාහනවලට අලුත් ඉන්ධන බද්දක් ගහලද? රේගු නිෂ්කාශනය අතරතුර හයිබ්‍රිඩ් වාහන සඳහා ඉන්ධන බද්දක් පනවා ඇති බවට පැතිර යන අසත්‍ය තොරතුරු ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire මුෂ්ෆිකර් රහීම් එක්දින පිටියට සමුදෙයි බංග්ලාදේශයේ කඩුළු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් සිය එක්දින අන්තර්ජාතික ක්‍රිකට් දිවියට තිත තැබීමට තීරණය කර තිබේ. ඔහු සිය සමුගැනීම සමාජ
1 year ago Tags #ceylonwire ඉත්තෑවො-වල්ඌරො අමතක කරපු එක ගැන අමරවීර දුකෙන් වගාවට හානි කරන සතුන්ගේ නම් ලැයිස්තුවට ඉත්තෑවන් වල්ඌරන් අඩංගු කර නැතැයි හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි. ‘දිවයිනට’ අදහස් දක්වමින්
1 year ago Tags #AI නන්දලාල්ගේ මුහුණ දාලා මහබැංකුවේ හොර ඇඩ් හදලා ශ්‍රී ලංකා මහ බැංකුව කුඩා ආයෝජන සඳහා සැලකිය යුතු මූල්‍ය ප්රතිලාභ ලබාදෙන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන, අන්තර්ජාලය හරහා සංසරණය
1 year ago Tags #ceylonwire ගෝඨා ආරක්ෂා කළ බවට චෝදනා එල්ලවෙද්දී අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවෙන් නැගිට යන බවට රනිල් තර්ජනය කරයි අද (6) විකාශය වන අල් ජසීරා ඉංග්‍රීසි නාලිකාවේ ‘හෙඩ් ටු හෙඩ්’ වැඩසටහන සඳහා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති