1 year ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට ඇමසන් වනාන්තරය කපා අධිවේගී මාර්ගයක් හදයි බ්‍රසීලයේ බෙලෙම් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ COP30 දේශගුණික සමුළුව සඳහා ආරක්ෂිත ඇමසන් වනාන්තර අක්කර දසදහස් ගණනක් විනාශ කරමින් නව මංතීරු
1 year ago Tags #ceylonwire දේශබන්දු තෙන්නකෝන් ‘අපරාධ ජාලයකට’ නායකත්වය දුන් බව නීතිපති දෙපාර්තමේන්තුව කියයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තම අණ යටතේ සිටින පොලිස් නිලධාරීන් යොදාගනිමින් අපරාධ ජාලයක් ක්‍රියාත්මක කළ බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ අභියාචනාධිකරණයට
1 year ago Tags #ceylonwire කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය – ඩුබායි පනින්න ගිය සැකකරුවෙක් කටුනායකදී අල්ලයි මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවකු ඩුබායි වෙත පළායෑමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඊයේ (12)
1 year ago Tags #ceylonwire හෝමාගමට කරදරයක් වෙච්ච මුව රංචුව වෙන ගමකට පටවන්න යයි හෝමාගම නගර ප්‍රදේශය වටා ඇති ග්‍රාම නිලධාරී වසම් කිහිපයක දක්නට ලැබෙන වර්ධනය වන මුවන් ගහණය වඩාත් සුදුසු වාසස්ථානයකට ගෙනයෑමට තීරණය
1 year ago Tags #ceylonwire කුප්‍රකට ක්‍රිෂ් වංචාව : අල්ලස් කොමිසම දේශපාලන දඩයමක් කරන බවට නාමල්ගේ නීතිඥවරයා චෝදනා කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ විසින් ක්‍රිෂ් දේපළ අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මාර්තු 26 වැනි දින අධිකරණයට වාර්තාවක්
1 year ago Tags #BiVACOR ඕස්ට්‍රේලියානු මිනිසෙක් ලොව ප්‍රථම වරට කෘත්‍රිම හදවතක් සමඟ දින 100ක් ජිවත් වෙයි හෘදයාබාධයකින් පෙළෙන ඕස්ට්‍රේලියානු මිනිසකු සම්පූර්ණ කෘත්‍රිම හදවතක් බද්ධ කිරීමෙන් පසු රෝහලකින් පිටතට ගිය ලොව පළමු පුද්ගලයා බවට පත්ව ඇත. සැත්කම
1 year ago Tags #ceylonwire කොළඹ නගරාධිපති වෙන්න ව්‍රායි ඇප තියයි ජාතික ජනතා බලවේගයේ නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි කැලි බල්තසාර්, ඉදිරි 2025 පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂයේ සාර්ථකත්වය කෙරෙහි විශ්වාසය පළකළාය. 2025
1 year ago Tags #ceylonwire 2025 ලොව පවුල් හිතකාමීම රට ලෙස ශ්‍රී ලංකාව නම්කෙරේ සුඛෝපභෝගී සංචාරක සඟරාවක් වන Condé Nast Traveler ට අනුව, 2025 සඳහා ලොව පවුල් සඳහා සංචාරය කිරීමට වඩාත්ම හිතකාමී රට ශ්‍රී
1 year ago Tags #ceylonwire හමුදා අයියා එක්දරු නංගිව දූෂණය කරලා යුද්ධ හමුදා සෙබළකු විසින් සිය නැගෙණිය ලිංගික අතවරයට ලක්කිරීම හේතුවෙන් කහටගස්දිගිලිය පොලිසිය විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් අකර
1 year ago Tags #ceylonwire හිටපු කථානායකට සහ නි.කථානායකට එරෙහිව නීතිමය පියවර ගන්න – සභානායක කථානායකගෙන් ඉල්ලයි(වීඩියෝ) තම පූර්වගාමියා වූ මහින්ද යාපා අබේවර්ධන, හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් යන