
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුරෝපීය සංගමයෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන ලද භාණ්ඩ අගෝස්තු 1 වනදා සිට 30% ක ඇමරිකානු තීරුබදු අනුපාතයකට මුහුණදෙන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අද නිවේදනය කළේය.
සිය Truth Social ගිණුමේ ඩොනල්ඩ් ට්‍රම්ප් අදාළ පණිවිඩ පළකර තිබේ.
මෙක්සිකෝවේ නායකයාට ඔහු ලියූ ලිපියේ, උතුරු ඇමරිකාව ‘මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රීඩා පිටියක්’ බවට පත්වීම වැළැක්වීමට එම රට ප්‍රමාණවත් ලෙස කටයුතු කර නොමැති බවටද ට්‍රම්ප් චෝදනා කර ඇත.
ඔහු යුරෝපීය සංගමයට යැවූ ලිපියේ සඳහන් කර ඇත්තේ,“අවාසනාවකට මෙන්, අපගේ සම්බන්ධතාවය අන්‍යෝන්‍ය වශයෙන් බොහෝ දුරස් වී ඇත.” යනුවෙනි.
කෙසේවෙතත් යුරෝපා සංගමය අපේක්ෂා කරන ලද්දේ එක්සත් ජනපදය තම පාර්ශවයට සියයට 10ක පමණ බදු ප්‍රතිශතයක් පනවනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart