
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තුළ වර්තමානයේ පවතින බැංකු කිසිඳු අවදානමක් භාර ගැනීමට සූදානම් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ බැංකු පද්ධතිය ආරක්ෂා කළ යුතු සේම රටේ ආර්ථීකයේ ප්‍රධාන සාධකයක් වන සුළු හ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ද ආරක්ෂා කර ගත යුතු බවයි.
තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය සහ මැලේසියාව වැනි කලාපීය රටවල් තුළ ක්‍රියාත්මක බැංකු මගින් සිදු කරන්නේ මීට වඩා අවදානම් අවස්ථා සඳහා මුහුණදෙමින් ව්‍යවසායකයින්ට ණය ලබාදීම බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම මන්ත්‍රීවරයා අවධාරණය කළේ බැංකු ණය හේතුවෙන් සිය වත්මක් අහිමි වීමේ අවදානමට ලක්ව සිටින එවැනි ව්‍යවසායකයින් ආරක්ෂා කර ගැනීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart