
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකට හසුව සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.
වියළි කාලගුණික තත්ත්වයත් සුළඟත් සමඟ වේගවත්ව ඉහළ ගිය ගිනිදැල් හේතුවෙන් සංචාරක නිකේතනයක් ද ගොදුරු වී විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති බවද පොලිසිය පැවසීය.
බණ්ඩාරවෙල ගිනිනිවීමේ ඒකකය පොලිසිය වන රක්ෂණ නිලධාරීහු ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු තිබේ.
මේ අතර දියතලාව යුද හමුදා භට පිරිසක්ද එම ස්ථානයට කැඳවූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart