1 year ago Tags #ceylonwire කූඹි කාළා අවුරුදු දෙකක දරුවෙක් මැරිලා කුහුඹුවන් දෂ්ඨ කිරීමෙන් පසුව ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් දෙහැවිරිදි දරුවෙකු මියයෑමේ පුවතක් අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයෙන් වාර්තා වේ. රෝහල් කාර්ය මණ්ඩලයට තම
1 year ago Tags #ceylonwire නිදාසිටින කාන්තාවන් දිහා බලන්න ගෙවල්වලට රිංගූ බස් ඩ්‍රයිවර් කොටුවෙයි රාත්‍රියේ නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන් නිදාසිටිනු බලාසිටීමේ පුරුද්දක් ඇති හොර රහසේ හැසිරෙන පුද්ගලයකු හාලිඇල පොලිසිය විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න කළින් කරන්න වැඩ තියෙනවා – අගමැති හරිනි කියයි රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර වත්මන් රජයට හදිසි ප්‍රමුඛතා දෙකක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි
1 year ago Tags #ceylonwire වට්ස්ඇප්වලින් ෆොටෝ ලීක් කරනවා කියලා තර්ජනය කරපු දෙන්නෙක් අල්ලයි වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය ලිංගික ඡායාරූප සහ වීඩියෝ බෙදාහරින බව පවසමින් පුද්ගලයන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනෙකු
1 year ago Tags #ceylonwire දිවයින පුරා පාසල්වල උසස් පෙළ ගුරු හිඟය බරපතලයි දිවයින පුරා පාසල්වල, විශේෂයෙන් නාගරික ජාතික පාසල්වල උසස් පෙළ පන්ති සඳහා බරපතල ගුරු හිඟයක් පවතින බවට ලංකා ගුරු සංගමය අනතුරු
1 year ago Tags #ceylonwire බොහෝ දූෂණ සිදුවීම්වලට රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ බව විශ්‍රාම යනගමන් විගණකාධිපති හෙළිකරයි දූෂණ සිද්ධීන් රැසක් පිළිබඳව කරන ලද විමර්ශනවලදී ඒවාට රාජ්‍ය නිලධාරීන්ගේ ඇති සම්බන්ධය හෙළිදරව් වී ඇති බව ධූරයෙන් ඉවත්ව යන විගණකාධිපති
1 year ago Tags #ceylonwire පොලිස් භාරදී මියගිය තරුණයාගේ සිරුර ගොඩගන්න උසාවිය නියෝග කරයි වැලිකඩ පොලිස් ස්ථානයේ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය 26 හැවිරිදි තරුණයාගේ දේහය විශේෂඥ වෛද්‍ය ත්‍රිපුද්ගල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් නැවත පශ්චාත්
1 year ago Tags #ceylonwire විපක්ෂයේ ඉන්නකොට තිබුණු සුන්දරකම ආණ්ඩුවේ ඉන්නකොට නෑ නේද? – රවී අසයි විපක්ෂයේ සිටියදී අත්විඳින සුන්දරත්වය ආණ්ඩු පක්ෂයට පැමිණි පසු පවතින යථාර්තයේදී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් සතුටට මඩකළපුවේ ජනතාව රතිඤ්ඤා පත්තුකරති(වීඩියෝ) දෙමළ මක්කල් විඩුතලෙයි පුලිකල් (TMVP) නායක සහ නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මඩකලපුව නගරයේ
1 year ago Tags #ceylonwire ඉක්මණට බැංකුවට යන්න – පරාටේ නීතිය අත්හිටුවීම තවත් දීර්ඝ කරයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සෘජුව බලාපාන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන බව මුදල් අමාත්‍යාංශය