1 year ago Tags #ceylonwire පුරාවිද්‍යා ස්ථාන නඩත්තු කරන්න දීපු මිලියන ගණන් සල්ලිවලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔෆිස් එකට බඩු අරගෙන 2023 දී පුරාවිද්‍යා ස්ථාන නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් වෙන්කරන ලද රුපියල් මිලියන 6.2 න් රුපියල්
1 year ago Tags #ceylonwire අල්ලස් නඩු 50ක් ලගදීම අධිකරණයට මේවනවිට අවසන් කර ඇති දීර්ඝ කාලීන අල්ලස් සහ දූෂණ විමර්ශන සම්බන්ධයෙන් නුදුරේදීම අධිකරණය හමුවේ නඩු 50ක් පමණ ගොනු කිරීමට අල්ලස්
1 year ago Tags #ceylonwire තවත් විදේශ ගමන් බලපත්‍ර මිලියනයක් මිලදී ගැනීමට රජය කැබිනට් අනුමැතිය එන තුරු සිටී ශ්‍රී ලංකාව විද්‍යුත් ගමන් බලපත්‍රය භාවිතය ආරම්භ කරන තෙක් ඉල්ලුම සපුරාලීම සඳහා Thales DIS Finland OY වෙතින් යන්ත්‍රයෙන් කියවිය හැකි
1 year ago Tags #ceylonwire ‘යුක්තිය ප්‍රමාද වීම යුක්තිය ප්‍රතික්ෂේප කිරීමකි’: පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරය වෙනුවෙන් මුස්ලිම් සංවිධාන නිවේදනයක් නිකුත් කරයි 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ හයවැනි සංවත්සරය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංවිධානවල එකතුවක් විසින් බැරෑරුම් ප්‍රකාශයක් නිකුත් කර යුක්තිය, සත්‍යය සහ
1 year ago Tags #ceylonwire දළදා ප්‍රදර්ශනයේ ආරක්ෂාවට බීමතින් ආ කොස්තාපල්වරයෙකුට වැඩවරදී දළදා ප්‍රදර්ශනයේ විශේෂ රාජකාරි සඳහා පැමිණ බීමත්ව රාජකාරි සිදු කළ පොලිස් නිලධාරියෙකුගේ වැඩතහනම් කර තිබේ. පොලීසිය පැවසුවේ දළදා මාලිගාව අසල
1 year ago Tags #ceylonwire පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය පැවැත්වෙන දින මෙන්න මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය හෙළි කර ගත හැකි ක්‍රමයක් ගැන කතෝලික පල්ලිය කියයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන පරීක්ෂණවල තත්ත්වය පිළිබඳ තෘප්තිමත් බව කතෝලික පල්ලිය ප්‍රකාශ කර තිබේ. ජනමාධ්‍ය වෙත
1 year ago Tags #ceylonwire ‘අවවාදයයි’ – හෙට පිච්චෙන්න රත්වෙන්න පුළුවන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (21) උතුරු, උතුරු මැද, වයඹ, බටහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල සහ රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවල මිනිස්
1 year ago Tags #ceylonwire දේශබන්දුට එරෙහි චෝදනා විමර්ශනය කෙරෙන කමිටුව පත් කිරීම අවසන් අදියරේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා වන විමර්ශන කමිටුව පත් කිරීමේ
1 year ago Tags #ceylonwire ජනපති මැතිවරණ වේදිකාවේ සිදු කළ ප්‍රකාශ ගැන තවත් පැමිණිල්ලක් මේ දිනවල පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමේ ප්රචාරක කටයුතුවලදී මැතිවරණ නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකට